සැනසුම ඇත්තේ කොයිබද? (Where there is peace?)

මානසික සුවය සෑම කෙනෙක්ම අපේක්ෂා කරන්නේය. එහෙත් එය බොහෝ අයට ලැබෙන්නේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් අය මානසික පීඩනයට ලක්වෙති. ඇතැමුන්ට කොතරම් වස්තුව තිබුනත් බලය තිබුනත් ඔවුන්  මුහුණ දෙන ප්‍රශ්න නිසා රෑට නින්ද යන්නේ නැත. මේ නිසා ඔවුන්ට නිදිපෙති ගැනීමට සිදුව ඇත.

Read more

ඔබට නියම සැනසීම අවශ්‍යද?

ඉහත ප්‍රශ්නයට අවිවාදයකින් තොර ඔබ සපයන පිළිතුර ‘ඔව්’. නමුත් මෙම ප්‍රශ්නයට පිළිතුර සෙවීමට පෙර ඔබ කවුදැයි මුලින්ම හඳුනාගත යුතුය. එවිටයි ඔබට නියම සැනසීම ළඟා කරගැනීමට හැකිවනු ඇත්තේ. ඔබව හඳුනාගැනීමට නම් ඔබ මවන ලද ස්වභාවිකවූ මග කුමක්දැයි සොයාගත යුතුයි.

Read more

ඔබට නියම සැනසීම අවශ්‍යද? (AV)

සෑම මිනිසෙකුම සොයන නියම සැනසීම ලබාගත හැකි මාර්ගයන් මොනවාද? යන මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 20-02-2010 ස්ථානය: දම්මාම් – සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 19.59 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio3/Sanseema.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 116.41 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/peace-2.flv” /]

Read more

සෞභාග්‍යයමත් ජීවිතයක් සඳහා

සෑම වසරක් පාසාම ඇමෙරිකානුවන් 25000 ක් තරම් විශාල සංඛ්‍යාවක් දිවිනසා ගන්නේ මන්ද? මෙසේම ප්‍රංශය, බි්‍රතාන්‍යය, ස්වීඩනය, ඉතාලිය වෙනත් දියුණුවේ මුදුන් පෙත්තමට ගිය රටවල්හි සිදුවන්නේ ඇයි?

Read more
1 2