පවුල් ජීවිතයේ සාර්ථකත්වය!

සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.

Read more

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-13

13 නැවත විවාහ වීම. මෙලොව මනුෂ්‍යත්වය ලබන හැම දෙනාම සුදුසු වයසට පත්වූ පසු තමන්ට අවශ්‍ය සහකාරයෙක් හෝ සහකාරියක් තෝරාගෙන විවාහ ගිවිස ගනිති. මෙම විවාහය වර්ගයා බෝවීමටත්, තම පතිවත ආරක්ෂා කර ගැනීමටත් මෙලොව සැප හා සතුට විඳින්නටත් අත්‍යවශ්‍ය බව සියලූ දෙනාම අවිවාදයෙන් පිළිගන්නා කරුණකි.

Read more

වනිතාව

ඉස්ලාම් කාන්තාවට ලබා දී ඇති අයිතීන් පිළිබඳ කථා කිරීමට මත්තෙන් වෙනත් ශිෂ්ටාචාරයන්, සංස්කෘතින්, ආගම් කෙතරම් දුරට කාන්තා අයිතීන් ආරක්‍ෂා කර ඇත්තේද යනු දැන ගැනීම වඩා උවිතය.

Read more