| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Print This Post Print This Post Email This Post Email This Post 69 views

අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)

කතුවරයා/දේශකයා: on 1st November 2017

මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි  බව  බොහෝ අයගේ පොදු මතය වේ. කෙසේ වෙතත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලට අනුව සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බව සොයාගෙන ඇත. එම පර්යේෂණවලට අනුව මිනිස් මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ගයන් සඳහා යොමු කිරීම පමණක් බව නිගමනය කොට ඇත.

November 1, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , , ,  · Posted in: ගවේෂණය

Print This Post Print This Post Email This Post Email This Post 123 views

අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)

කතුවරයා/දේශකයා: on 27th April 2017

මිනිස් සිතුවිලි හටගන්නේ මොලයේ බව විශ්වාසකළ යුගයක් තිබුනේය. එහෙත් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණ මගින්  නිගමනය කොට ඇත්තේ මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙන් පිටත බවයි. මොලයේදී සිදු කරනු ලබන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ගයන් සඳහා යොමු කිරීම පමණි. මොලය සහ හදවත සම්බන්දයෙන් සිදු කොට ඇති පර්යේෂණවලට අනුව මොලයෙන් හදවත කරා යන සංඥාවන්ට […]

April 27, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: යථාර්ථය

Print This Post Print This Post Email This Post Email This Post 1,127 views

චිත්ත පාරිශුද්ධිය – ඕඩියෝ/වීඩියෝ

කතුවරයා/දේශකයා: on 8th December 2011

සෑම කි‍්‍රයාවකම මුල චේතනාවයි. චේතනාව පිවිතුරු නොවන ක‍්‍රියාවට කිසිදු පිළිගැනීමක් අල්ලාහ් ඉදිරියේ නැත. එබැවින් මෙම දේශණය ඔබේ ජීවිතයට ඉතා වැදගත් වනු ඇත. එළිදැක්වීම: සෙයිලාන් මුස්ලිම් තරුණ සංවීධානය දිනය: 04-07-2011 ස්ථානය: YMMA ශ‍්‍රවණාගාරය – කොළඹ ඕඩියෝ : (Download) {MP3 format -Size : 13.44 MB}

December 8, 2011 · මව්ලවි මාහිර් · No Comments
Tags: , , ,  · Posted in: වීඩියෝ සහ ඕඩියෝ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 850 views

හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද? -3

කතුවරයා/දේශකයා: on 22nd February 2009

10- තබර්රුජය යුදෙව්වන්ගේ මාර්ගයකි! රටවල් ගණනාවක් විනාශ කිරීමටත් නොමග යැවීමටත් කාන්තාවන් අතකොළු බවට පාවිච්චි කළවුන් ය යුදෙව්වන්. ඔවුන් නොයෙකුත් සංවිධාන ඇතිකර ඒවා තුළින් අප‍්‍රමාන ප‍්‍රයෝජන ලබාගැනීම සඳහා තබර්රුජය ප‍්‍රබල ආයුධයක් ලෙස පාවිච්වි කළ බව රහසක් නොවේ.

February 22, 2009 · වෙනත් කතුවරුන් · No Comments
Tags: , , , ,  · Posted in: කාන්තා පිටුව