මිනිසා යනු කවරෙක්ද? – 02

සකස්කිරීම: ඉබ්නු මන්සූර් 1965 දි විද්‍යා පර්යේෂකයින් දෙදෙනෙකු වු අර්නෝ පෙන්සියාස් හා රොබට් විල්සන් විසින් එතෙක් කිසිවෙකු විසින් දැන නොසිටි විකිරණයක් ඇති බව සොයාගන්නා ලදී. මෙයට ඔවුන් විසින් Cosmic Background Radiation (විශ්විය පසුතල  විකිරණය)  යනුවෙන්  නම් කරන ලදී.

Read more

මිනිසා යනු කවරෙක්ද? – 01

සකස්කිරීම, ඉබ්නු මන්සූර් මෙලොව පවතින සෑම දහමකම ප්‍රධාන මාතෘකාව මිනිසාය. එහෙයින් දහමක් පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රථම මිනිසා පිළිබදව අප දැනට දන්නා තොරතුරු සාකච්ඡා කිරීම වඩාත් උචිත යැයි සිතන්නෙමු.

Read more

කුර්ආනය සහ විද්‍යාව-02

භූ ගර්භ විද්‍යාව: අප වාසය කරන ග‍්‍රහලෝකය වූ පෘථීවිය ගැන කුර්ආනයේ සඳහන් වන පුදුම උපදවන හෙළිදරව් කිරීම් පිළිබඳව දැන් අපි සලකා බලමු. එහි පෘථීවිය සම්බන්ධව එහි මතුපිටින් දර්ශණය වන භෞතික සිද්ධාන්ත ගැන පමණක් නොව, එහි වාසය කරන ජීවීන් පිළිබඳවද ඉතා හොඳින් විස්තර ඉදිරිපත් කර ඇත.

Read more