අල්ලාහ් සිහි කිරීමේ මහිමය!

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් විශ්වයේ අධිපති වූ අල්ලාහ්ට සියලු ප්‍රශංසා හිමිවේ. අප සියළු මිනිස් වර්ගයාගේ වන්දනාමානයට සුදුසු එකම දෙවි නම්, අල්ලාහ් සුබ්හානව්තාලා වේ. විශ්වයේ මැව්ම් කරුවා, පාලකයා  අල්ලාහ් පමණි. මේ නිසා, මිනිසා නිරතුරුවම අල්ලාහ් අධික අධිකව සිහි කිරීම ඉතා වැදගත් වේ. මෙය ඉස්ලාම් දහමේ අල්ලාහ්ගේ ග්‍රන්ථය වන, අල් කුර්ආනය හා අවසාන දේව දූත මොහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාගේ […]

Read more

සැනසුම ඇත්තේ කොයිබද? (Where is Peace?)

ලෝකය කාර්මිකකරණය අතින් දවසින් දවස ඉහල යමින් ඇත. එහෙත් මිනිසාගේ සැනසීම දවස ගානේ ඉතා ශීග්‍රයෙන් හීන වෙමින් පවතින්නේය. ඊට එක් හේතුවක් ලෙස දැකිය හැක්කේ මිනිසා දෙවියන්ගෙන් ඈත් වීම බව කිව හැකිය. එදා දහම තුල සිටි මිනිසා අද වස්තුව තුල සැනසීම සොයන්නේය. එහෙත් කිසිවෙකු වස්තුව තුල සැනසීම ලබා නොමැත. වස්තුව වැඩිවන තරමට සැනසීම අඩුවන බව නම් දැකිය හැකිය.

Read more

අල්කුර්ආනය හා සුන්නාව අනූව තස්බීහ්

ඉදිරිපත් කිරීම: අස්හර් යූසුෆ් දිනය: 2016-01-02 සෙනසුරාදා, ස්ථානය: දම්මාම්, සවුදි අරාබියාව අති උතුම් වූ අල්ලාහ්ගේ පාරිශුද්ධත්වය පිළිබඳ ශුද්ධවූ අල්කුර්ආනයෙහි සඳහන්වන්නේ කුමක්ද? මෙලොව පවතින සියල්ල ඔහුව පරිශුද්ධත්වයට ලක්කරමින් සිහිපත් කරයි. ඔහුව පරිශුද්ධත්වයට ලක්කිරීමෙහි වැදගත්කම පිළිබඳ නබි (සල්) තුමන්ගේ ප්‍රකාශ, මේ ආදි කරුණු රාශියක් මෙම මාතෘකාව ඔස්සේ සාකච්ඡා කෙරේ.

Read more

නිරතුරුව අල්ලාහ් සිහිපත් කරමු! (AV)

ඉදිරිපත් කිරීමඃ කුර්ශිද් අහ්මද් දිනය: 01-05-2015 සිකුරාදා ස්ථානය: අල්ෆහ්මා නිවාඩු නිකේතනය, රියාද්, සවුදි අරාබියාව

Read more