ඉස්ලාම් දහම සහ ෂියා මතවාදය (Islam and Shia ideology)

ෂියා වරුන්ගේ ආරම්භය සිදු වන්නේ නබිතුමාගේ අභාවයෙන් වසර කිහිපයක් ගත වු පසුව ය. මිට ප්‍රධාන හේතුව අලිරලි තුමා සහ මු’ආවියා රලි තුමා අතර පාලන බලය සම්බන්දයෙන් ඇතිවුණු යුද්දයකි. මුලදී ෂියා දේශපාලන මුහුණුවරක් ගත් අතර පසුව ආගමික නිකායක් බවට පත් විය.

Read more