උපවාසයෙන් පසුවන කෙනෙකු සුවඳ විළවුන් ආළේප කළ හැකිද?
උපවාසයෙන් පසුවන කෙනෙකු සුවඳ විළවුන් ආළේප කළ හැකිද? පාඨකයෙකු යොමු කළ ප්‍රශ්නයකි උපවාසයෙන් පසුවන කෙනෙකු සුවඳ විළවුන් ආළේප කිරීමට කිසිදු තහනමක් නොපවති. සුවඳ විළවුන් යනු නබි (සල) තුමන් ඉතා ප්‍රිය කළ දෙයකි. හජ්, උම්රා වැනි යාඥාවන් සඳහා නියමිත සීමාවන්හි චේතනාව ඇති කරගෙන ඉහ්රාමයට ප්‍රවිශ්ටවූ කෙනෙකුට සුවඳ විළවුන් ආලේප කිරීම තහනම් බවට සෘජුව සාධක පවති. නමුත් එවැනි කිසිදු තහනමක් උපවාසයෙන් පසුවන කෙනෙකුට නොපවති.
Read more