දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන්- ඕඩියෝ/වීඩියෝ

දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන් පිළිබඳව මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 05-11-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

Read more

දොරට වැඩුනු නව කෘතියක් “හජ්, උම්රා මාර්ගෝපදේශය”

කතෘ: අෂ් ෂෙයික් එම්.ජේ.එම්. රිස්වාන් (මදනි) M.A. (Cey.)  ප්‍රකාශනය: සහාබා පබ්ලිකේෂන් අංක 47, හිජ්රා පුර, දිගන, රජ වැල්ල, ශ්‍රී ලංකාව. සිංහල පරිවර්තනය සෙයියද් මුහම්මද් හජ් හා උම්රා කර්තව්‍යයන් පිවිතුරු ඉස්ලාම් දහමෙහි ඉගැන්වීම් අනූව ඉටු කිරීමට ඔබට මග පෙන්වන අගනා කෘතියක්.           Haj & umra Guide sinhala

Read more

හජ් හා උම්රා යාඥාවන් සඳහා අත්වැළක්!

ජගත් සහෝදරත්වයේ සංකේතයයි හජ් කර්තව්‍යය: ඉස්ලාම් සමානාත්මතාවය, සහෝදරත්වය ඉතා අගය කොට සළකන දහමකි. ඉස්ලාම් එය වචනවලට පමණක් සීමා නොකර එයට ප්‍රායෝගික මුහුණුවරක් ලබා දීමට විවිධ ක‍්‍රම වේද යොදා ඇත.

Read more

ඔබගේ හදවතට පොඩි තට්ටුවක්!

කෙනෙකු මෙම විශ්වය, විශ්වයෙහි පවතින සුවිශාල නිර්මාණයන් කෙරෙහි තමන්ගේ අවධානය යොමුකළ විට මේ සියල්ල යම් සැලැස්මක් මත නිර්මාණය කරනු ලැබු බව අවබෝධ කරගනි. ශුද්ධවූ අල්කුර්ආනය එය මෙසේ සඳහන් කරයි. ”ඔබලා කල්පනා නොකළේද? සත්‍ය කාරණයකට මිස අල්ලාහ් අහස් හා පොළෝ නිර්මාණය නොකළේය.” (ශු කුර්ආනය 14: 19).

Read more
1 2