හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය!
ඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! කතෘ: ආචාර්ය තලාල් ඉබ්නු අහ්මද් අල් අකීල් පරිවර්තක: මුහම්මද් සමීන් ඉල්යාස් ප්රකාශනය: ජුබෙයිල් කැඳවීමේ ආයතනය
Read moreඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! කතෘ: ආචාර්ය තලාල් ඉබ්නු අහ්මද් අල් අකීල් පරිවර්තක: මුහම්මද් සමීන් ඉල්යාස් ප්රකාශනය: ජුබෙයිල් කැඳවීමේ ආයතනය
Read moreVideo: Rasim Mharoof Sahwi
Read more1- උතුම්වූ මාස හතර අතුරින් එක් මසක ඇති දිනයකි. 2- හජ් මාස අතුරින් එක් මසක ඇති දිනයකි. 3- නියමිත දිනයන් යනුවෙන් ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් ප්රශංසා කරන දින අතුරින් එකකි. 4- අල්ලාහ් දිවුරන දින 10 අතුරින් එකකි.
Read moreඉස්ලාමයේ අනිවාර්ය කොට ඇති කරුණු අතරින් පස්වැන්න හජ් ඉටු කිරීම වේ. එය ඉටුකිරීම සඳහා සුදුසුකම් ලබන සෑම කෙනෙකුම එක් වතාවක් අනිවාර්යයෙන්ම හජ් වන්දනය ඉටු කළ යුතුය. එක් වතාවකට වඩා හජ් වන්දනය ඉටු කිරීම වෛකල්පික ක්රියාවක් වන්නේය.
Read more