මා හඳුනා ගත් ඉස්ලාමය!

පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. දයාබර වැඩිහිටියනි! සහෝදර, සහෝදරියනි! මම 2005-01-05 දින සවුදි රාජ්‍යයට පා තැබූ කෙනෙකි. මාගේ නිවසේ උග‍්‍රව පැවතුනු ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමේ අරමුණින් විදේශ ගතවූ මට, කබලෙන් ලිපට වැටෙන්නා සේ මාස තුනක් ගතවීමට පෙර මාගේ පියාණන් මෙලොවින් සමුගත්තේය. මෙය මට ලොකු කම්පනයක් ඇති කළ සිදුවීමක් විය.

Read more

අබ්දුල්ලාහ් මනුලාල් ලියයි!

හැඳින්වීම මා ඉස්ලාමියෙකු වූ දා …… ! බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් මහා කාරුණික පරම දයාබ අල්ලාහ්ගේ නාමයෙනි උපතින් ශ‍්‍රී ලාංකික බෞද්ධයෙකි. ජීවිතයේ ඇති අඩු පාඩු සපුරා ගැනීමේ අරමුණින් යුතුව සෞදි අරාබියට මා පිවිසියේ පින්තාරු කරුවෙකු ලෙසිනි. මා තිදරු පියෙකි. දෙමාපිය උරුමයෙන් ලද ආගම අනූව ජීවිතය ගෙන යමින් කටයුතු කළ මා ලැබෙන සෑම විවේකයකදීම පොත් පත් කියවීම කරනුයේ මගේ එක් විනෝදාංශයක් ලෙසටය.

Read more
1 2 3