හදවත අන්ද වීමේ භයානක කම (The danger of blind heart)

සත්‍ය දැනගත හැකි මාපකය හෘදය ශාක්ෂියයි. එහෙත් පංචේන්ද්‍රියන්ගෙන් හදවතට ඇතුල් කරන දත්ත වලට පිටුපාන්නේ නම් කෙසේ නම් සත්‍ය දැනගත හැකිද? මෙලොවට උපදින සියල්ලෝම දෙවියන් පිලිබඳ හැඟීමක් සමග උපදින්නෝය. එහෙත් දෙමව්පියන් ඔවුන්ගේ මනසට කුඩා කාලයේදීම නොයෙකුත් විශ්වාසයන් ඇතුලත් කරති. කාලයාගේ ඇවෑමෙන් මෙම විස්වාසයන් තුල ඔවුන් එල්බ ගන්නෝය. මොවුන් ලොකු අය වශයෙන් වැඩුණු පසු ඔවුන්ට සත්‍ය තේරුම් කර දීම අපහසු වන්නේ වෙනත් […]

Read more

අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)

මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි  බව  බොහෝ අයගේ පොදු මතය වේ. කෙසේ වෙතත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලට අනුව සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බව සොයාගෙන ඇත. එම පර්යේෂණවලට අනුව මිනිස් මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ගයන් සඳහා යොමු කිරීම පමණක් බව නිගමනය කොට ඇත.

Read more

අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)

මිනිස් සිතුවිලි හටගන්නේ මොලයේ බව විශ්වාසකළ යුගයක් තිබුනේය. එහෙත් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණ මගින්  නිගමනය කොට ඇත්තේ මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙන් පිටත බවයි. මොලයේදී සිදු කරනු ලබන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ගයන් සඳහා යොමු කිරීම පමණි. මොලය සහ හදවත සම්බන්දයෙන් සිදු කොට ඇති පර්යේෂණවලට අනුව මොලයෙන් හදවත කරා යන සංඥාවන්ට වඩා වැඩියෙන් හදවතේ සිට මොලය […]

Read more

නිසල හද!

සකස් කිරීම: උම්මු රජාන් وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ “මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා නිර්මාණය කළේ මා හට යාඥා කිරීම පිණිසයි” (ශු අල්කුර්ආනය 51: 56). ඉහත වාක්‍යයෙන් ඉතා ගැඹුරු සහ වැදගත් අර්ථයන් ඇත. අපගේ ජීවිතය රඳා පවතින අපගේ ජීවිතයම තීරණය කරන ඉතා වැදගත් කාරණාවන් මෙහි ගැබ් වී ඇත. මෙම වාක්‍ය දෙස බැලු බැල්මට කෙනෙකුට මෙය ආත්මාර්ථකාමි වාක්‍යයක් යැයි […]

Read more
1 2