හලාල් යනු කුමක්ද? මුස්ලිම්වරු හලාල් අහාර පාන සොයන්නේ ඇයි? (What is Halal? Why are Muslims looking for Halal foods?)

අල්ලාහ් සහ ඔහුගේ දුතයානන් අනුමත කොට ඇති සියළුම දේවල් අරාබි බසින් හලාල් යැයි කියනු ලැබේ. අහාර පාන සඳහා පමණක් නොව ජීවිතය පුරා අනුගමනය කල යුතු තවත් බොහෝ දේවල් එමගින් ආවරණය කරන්නේය. එහෙත් මෙහිදී සලකා බලනු ලබන්නේ හලාල් අහාර පාන ගැන පමණි.

Read more

හලාල් ක්‍රමයක් අවශ්‍ය වන්නේ ඇයි?

අනුමත (හලාල්) හා තහනම් (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත් වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව, මේ පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීම් ඉදිරිපත් නොවී තිබීම බව අපගේ අදහසයි. එහෙයින් මෙම කරුණු සියල්ල සලකා බලා මෙම සංකල්පය පිළිබඳව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු. හලාල් (අනුමත) හා හරාම් (තහනම්) යන අරාබි පාරිභාෂික පදය ප්‍රයෝජනයට ගැනීමෙන්, […]

Read more

‘හලාල්’ සහ ‘හරාම්’ (‘Halal’ and ‘Haram’)

ඉස්ලාම් දහම අනුව ‘හලාල්’ යන්නෙන් අදහස් කරනුයේ අල්ලාහ් විසින් මිනිසාට අනුමත කළ දේවල් ය. එසේම ‘හරාම්’ යනුවෙන් අදහස් කරනුයේ අල්ලාහ් විසින් මිනිසාට තහනම් කළ දේවල්ය. මේවා තරයේ අනුගමනය කිරීම මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන වගකීමකි. ඇයිද යත් ඒවා ඉස්ලාම් දහමේ මුලික අවශ්‍යතාවයන් වන නිසාය. මුස්ලිම්වරයෙකුගේ ක්‍රියාවන් සහ පරිබෝජනය කරන දේවල් හරාම් වේ නම් ඔහු කොතරම් පින් දහම් කලත් නිරයට පාත්‍ර වන්නේය.

Read more

කැප සහ අකැප යනු කුමක්ද? (AV)

ඉදිරිපත් කිරීම: අබ්දුර් රහ්මාන් මුතුකුඩ ආරච්චි නිෂ්පාදනය: උනෙයිzසා කැඳවීමේ ආයතනය

Read more
1 2 3 6