දයාබර අම්මේ!

දයාබර අම්මේ! කතෘ: හේම් කුමාර් අගර්වාල් (නසීම් කාජි) පරිවර්තනය: කේ. එම්. නාපාවල සකස් කිරීම: එස්. එම්. මන්සූර් ”දස මසක් කුස හොවා මා බිහි කළ මගේ පනටත් වඩා ආදරය කරන මගේ අම්මා ව, මගේ ම දැස් ඉදිරිපිට දී බුර බරා නැගෙන අපා ගින්නෙන් දැවෙනු දැකීමට මම කිසිසේත් ප‍්‍රිය නොකරමි. එයින් අම්මා ව බේරා ගැනීම මගේ එක ම අභිලාෂයයි!”

Read more