සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මටය සමග නිකාබය (කාන්තා මුහුණු ආවරණය) තහනම් කළ යුතුනේද?
තමන්ගේ අනන්‍යතාව වසන් කර ගැනීමට සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මටය පැළඳ විවිධ සොරකම් සිදු වූ හෙයින් මුහුණු ආවරණ හෙල්මටය තහනම් කිරීමේ නීති ගෙන ඒම පිළිබඳ යෝජනා හා අදහස් පසුගිය කාලවකවානුව තුළ අසන්නට ලැබිණි.
Read more