ඉස්ලාමිය කාන්තාවගේ හිජාබ් හා අබාය!
අල්ලාහු තආලා මිනිසාව මැවීමේදී කාන්තාව හා පිරිමියා බොහෝ වෙනස්කම් සහිතව මවා ඇත … කායික ව්‍යූහය හා බාහිර පෙනුම, කථා කරන ශෛලිය, යම් සිදුවීමක් දෙස බලන ආකාරය, යම් සිදුවීමක් තුලින් ඇතිවන හැගීම්, හැගීම් ප්‍රකාශ කරන ආකාරය … මේ ආදී වශයෙන් වෙනස්කම් බොහෝ ඇත. මෙයින් වඩාත් වැදගත් වෙනසක් වන්නේ. ලිංගික උද්දීපනය ඇති වෙනසයි … වත්මන් ලෝකයේ පරීක්ෂණ හරහා සොයාගෙන ඇති කාරණාව නම් […]
Read more