මිනිසා යනු කවරෙක්ද? – 08

සකස්කිරීම:ඉබ්නු මන්සූර් තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් කුර්ආන් හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමුකොට “The Bible Quran and Modern Science” නැමැති ග්‍රන්ථය 1978 දි ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ථ විග්‍රහයක යෙදෙන ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීන විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකේල් තම ග්‍රන්ථයේ පහත සදහන් අයුරින් කරුණු පැහැදිළි කිරීමක යෙදින.

Read more

මිනිසා යනු කවරෙක්ද? – 07

සකස්කිරීම, ඉබ්නු මන්සූර් දිගම බෙල්ල සහිත ජිරාෆ් සතුන් අතරින් දිගම බෙල්ල තිබෙන්නේ ජිරාෆ්ට බව  පිළිගත් සත්‍යයකි. ජිරාෆ්ගේ මොලයට ලේ පොම්ප කිරීම නිසි අයුරින් සිදු නොවුවහොත් එම සත්ත්වයාගේ ජීවත් වීමේ හැකියාව නැතිවී යන්නේය.

Read more

මිනිසා යනු කවරෙක්ද? – 06

සකස්කිරීම:ඉබ්නු මන්සූර් පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්. එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ වෙනස්කම් හා පරිසරයේ අවශ්‍යතාවයන් අනුව හැඩගැසීම් සිදුවී ඇති ආකාරය අධ්‍යයනය කරන ලදී.

Read more

ඉස්ලාමයේ ප්‍රධානතම කාන්තා අයිතිවාසිකම

ප්‍රශ්නය: ඉස්ලාමයේ ප්‍රධානතම කාන්තා අයිතිවාසිකම මොනවාද? ෆාතිමා ෂෆ්නා… පිළිතුර: වත්මන් ලෝකය තුළ කාන්තාව සළකනු ලබන්නේ හුදු වාණිජ භාණ්ඩයක් සේ පමණි. නමුත් ඉස්ලාම් ඇය එසේ නොසළකා උසස් ගරුත්වයක් ලබා දෙයි. ඇය අල්ලාහ්ට අවනතව ජීවත්වන විට පිරිමියාට නොදෙවැනි ශ්‍රේෂ්ඨත්වයක් අල්ලාහ් ඉදිරියේ ඇයට හිමිවෙයි.

Read more