පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-02
පහසුවෙන් කට පාඩම් කිරීම සඳහා කුඩා නබි වදනක්. عَنْ أَبي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَا أَسْفَلَ مِن الْكَعْبَيْنِ مِن الْإِزَارِ فَفِي النَّارِ (صحيح البخاري- 5787) “වළලුකරට පහතින් බිම ඇදෙන සේ වේට්ටිය (ඇඳුම්) අදින්නා නිරයෙහි සිටි” යනුවෙන් නබි ﷺ තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි- 5787). … Continue reading පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-02
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed