පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-03

“عَنْ جَابِرٍ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ “اَلْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ “කෙනෙකුගේ දිවේ (කටේ) හා දෑත් හි හිරිහැරවලින් සෙසු මුස්ලිම්වරුන් ආරක්ෂාවෙයිද ඔහු සැබෑ මුස්ලිමෙකු වේ” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: ජාබිර් (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම් 65). පදවල තේරුම: اَلْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ මුස්ලිම් කවුද … Continue reading පුංචි නබි වදනක් කට පාඩම් කරමු හදීස්-03