උතුම්වූ අරෆා දිනයෙහි සුවිශේෂත්වයන්!

1- උතුම්වූ මාස හතර අතුරින් එක් මසක ඇති දිනයකි. 2- හජ් මාස අතුරින් එක් මසක ඇති දිනයකි. 3- නියමිත දිනයන් යනුවෙන් ශුද්ධවූ අල්කුර්ආනයෙහි අල්ලාහ් ප්‍රශංසා කරන දින අතුරින් එකකි. 4- අල්ලාහ් දිවුරන දින 10 අතුරින් එකකි. 

Read more

දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද?

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.   සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින දහය: දුල් හජ් මස මුල් දින දහයේ වැදගත්කම පිළිබඳ අල්-කුර්ආනයෙහි හා නබි වදන්හි සඳහන් වන්නේ කුමක්ද?

Read more

කියවන්න, අවබෝධ කරගන්න, ක්‍රියාවට නංවන්න, ජයග්‍රහණය ලබන්න!

පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයේ වැකි හොඳින් කියවා තේරුම් ගන්න. එහි ඇති කරුණු ක්‍රියාවට නංවන්න. නිසැකව එය ඔබේ දෙලොව ජීවිත ආලෝකමත් කරනු ඇත.

Read more

ෂව්වාල් මස උපවාස හය!

ෂව්වාල් මස දවස් හයක් උපවාසය ඉටු කිරීම සුන්නත් වේ:  “කවුරුන් රමලාන් මස  උපවාස ශීලය ඉටු කර පසුව එයත් සමග උදාවන ෂව්වාල් මස උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාස ශීලය ඉටු කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

Read more
1 2 3 31