රමළාන් සමය පිළිගැනීම සඳහා උසස් ක්‍රම වේද දහයක්!

1- ප්‍රාර්ථනාව: උදාවන උසස් රමළාන් සමය අපේක්ෂාවෙන් කැපවීමට, යහපත් ශරීර සෞඛ්‍යෙයෙන් යුතුව අඛණ්ඩව යාඥා කිරීමට, ඒ තුළින් අල්ලාහ්ගේ පිහිට හා කරුණාව ලබා ගැනීමට අවංකව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. 2-  පිවිතුරු චේතනාව: රමළාන් සමය ලෞකීක ලාභාපෙක්ෂාවෙන් තොර අල්ලාහ්ගේ පිහිට, අධ්‍යාත්මික උන්නතිය, මතු ලොව ජයග්‍රහණය යන පිවිතුරු චේතනාවලින් වර්ණවත් කිරීම.

Read more

ෂඃබාන් මාසයේ කළ යුතු හා නොකළ යතු ක්‍රියාවන්!

ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි. ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පික උපවාසයන් ඉටු කිරීම නබි (ﷺ) තුමන්ගේ උතුම් වූ ආදර්ශ අතුරින් විය:

Read more

ප්‍රාර්ථනාවක් කට පාඩම් කරමු!

අපේ දෙලොව ජීවිතයෙහිම උන්තතිය උදෙසා අල්ලාහ්ගේ දූතවරයා අපට ඉගැන්වූ මෙම වැදගත් ප්‍රාර්ථනා කට පාඩම් කර කීම උසස් කොට සළකමු. අපේ අඹු දරුවන්ට ද උගන්වමු.

Read more

වැදගත් කරුණු කිහිපයක් මැනවින් කියවන්න!

ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද? පිළිතුර: 1- නිරතුරුව අල්ලාහ්ගේ දූතවරයා පිළිපැදිය යුතුය. 2- එතුමන් කෙරෙහි වූ ගරුතවය සිතේ පිරි පැවතිය යුතුය.

Read more
1 2 3 32