රමළාන් සමය පිළිගැනීම සඳහා උසස් ක්‍රම වේද දහයක්!

1- ප්‍රාර්ථනාව: උදාවන උසස් රමළාන් සමය අපේක්ෂාවෙන් කැපවීමට, යහපත් ශරීර සෞඛ්‍යෙයෙන් යුතුව අඛණ්ඩව යාඥා කිරීමට, ඒ තුළින් අල්ලාහ්ගේ පිහිට හා කරුණාව ලබා ගැනීමට අවංකව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. 2-  පිවිතුරු චේතනාව: රමළාන් සමය ලෞකීක ලාභාපෙක්ෂාවෙන් තොර අල්ලාහ්ගේ පිහිට, අධ්‍යාත්මික උන්නතිය, මතු ලොව ජයග්‍රහණය යන පිවිතුරු චේතනාවලින් වර්ණවත් කිරීම.

Read more

ෂඃබාන් මාසයේ කළ යුතු හා නොකළ යතු ක්‍රියාවන්!

ෂඃබාන් මස ඉස්ලාමීය දින දර්ශනයේ 8 වැනි මාසයයි. චන්ද්‍ර මාස අනූව 8 වැනි මාසය වන ෂඃබාන් රමළාන් මාසයට පෙරවූ මාසයයි. ෂඃබාන් මාසයෙහි අධිකව වෛකල්පික උපවාසයන් ඉටු කිරීම නබි (ﷺ) තුමන්ගේ උතුම් වූ ආදර්ශ අතුරින් විය:

Read more

දුකට හා පීඩාවට පත්වූ විට කිව යුතු ප්‍රාර්ථනා

දුකට හා පීඩාවට පත්වූ විට කිව යුතු ප්‍රාර්ථනා: وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ 2:155. නියතව අපි යම් තරමකින් බියෙන්ද, කුසගින්නෙන්ද, සම්පත්, ජීවිත හා පලදාව ආදියෙහි ඇතිවන අලාභ තුළින්ද ඔබලාව පරීක්ෂා කරන්නෙමු. (නබි!) ඉවසිලිවන්තයින්ට ඔබ සුබාරංචි පවසන්න! الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ

Read more

ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන ප්‍රාර්ථනා!

ශුද්ධවූ අල්කුර්ආනය උගන්වන ප්‍රාර්ථනාවක් කට පාඩම් කරමු-01  ඉබ්රාහීම් හා ඉස්මාඊල් අලෙයහිමස්සලාම් නබි වරු දෙදෙනා කළ ප්‍රාර්ථනාව  رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ  පරමාධිපතියාණනි අපගෙන් (මෙම ප්‍රයත්නය) පිළිගනු මැනව සැබවින්ම ඔබමය සර්ව ශ්‍රාවක සර්වඥ වන්නේ (අල්බකරා 2: 127)

Read more
1 2 3 4 5 31