කොරෝනා වෛරසය සහ දෙවියන් (Corona virus and God)

මේ වන විට කතාබහට ලක්වී ඇති ප්‍රධාන මාතෘකාවක් වන්නේ කොරෝනා වෛරසයයි. ඇතැම් අය පවසන්නේ එය මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද ජීව අවියක් බවයි. තවත් සමහරු පවසන්නේ එය දෙවියන් විසින් එවන ලද වෛරසයක් බවයි. කව්රු කෙසේ කීවත් එය දෙවියන්ගේ මැවීමක් බව නම් බැහැර කල නොහැකිය.

Read more

දේවවාදය සහ අදේවවාදය (Theism and atheism)

විශ්වයේ ඇති සෑම දෙයක්ම එහි මැවුම්කරු ගැන සාක්ෂි දරන්නේය. එහෙත් අදේවවාදින්ට ඒවා තේරුම් ගැනීමට හැකිවී නැත. ඒ අනුව ඔවුන් පවසන්නේ විශ්වය සහ එහි ඇති සියලුම දේවල් ඉබේ ඇතිවී තිබෙන බවයි.

Read more

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඉස්ලාමිය මඟ පෙන්වීම (Islamic way to protect against corona virus)

ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති බොහෝ දේවල් කොරෝනා වෛරසයෙන් පමණක් නොව තවත් බොහෝ දේවල් වලින් ආරක්ෂා වීම සඳහා ප්‍රයෝජනවත් වේ. එහෙත් ඒවා ගැන නිසි පරිදි අවබෝධ කර නොගැනීම නිසා මුහුණු ආවරණ වැනි දේවල් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව මිට පෙර ඇතැමුන් පෙන්වා දුන්නෝය.

Read more

පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය ඉගැන්වීම් (Islamic teachings about cleanliness)

ශාරීරික මෙන්ම අධ්‍යාත්මික පිරිසිදුකම්ට ඉස්ලාම් දහම තුල ඉතා වැදගත් තැනක් හිමිවන්නේය. මෙය මුස්ලිම්වරයෙකුගේ විශ්වාසයෙන් හරි අඩක් බව සඳහන් වේ. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ ජීවිතය පුරා එය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රියා මාර්ගයන් ද පෙන්වා දී ඇත. මෙම ආරක්‍ෂිත ක්‍රම සියලුදෙනාම අනුගමනය කර තිබුනේ නම් කොරෝනා වෛරසය පැතිරීයාම අවම කර ගැනීමට හැකිව තිබුනේය.

Read more
1 2 3 4 71