දුල්කඃදා මාසය පිළිබඳ කෙටියෙන් (video)

අපි මේ සිටින දුල්කඃදා මාසය පිළිබඳ දැනගත යුතු කරුණු කිහිපයක් පිළිබඳ මෙම කෙටි දේශණය තුළින් විස්තර කෙරේ. ඔබ නරඹන අතර අන් අය සමගද බෙදා ගැනීමට අමතක නොකරන්න. දේශණය නැරඹීම සඳහා මාතෘකාව මත click කරන්න: අපි සිටින දුල් කඃදා මාසය පිළිබඳ දැනගනිමු! www.yayuthumaga.com

Read more

රමළාන් සමය හා උපවාසය පිළිබඳ වූ දේශණ!

රමළාන් සමය හා උපවාසය පිළිබඳ වූ දේශණ ඔබත් නරඹන්න, අන් අය සමගද බෙදා ගැනීමට අමතක නොකරන්න. දේශක: මව්ලවි අස්හර් යූසුෆ් 1- රමළාන් සමයට පෙර ඔබ සැළකිලිමත් විය යුතු කරුණු 8ක් 2- රමළාන් මාසයෙහි වැදගත්කම

Read more

සූර්්‍යය හා චන්ද්‍ර ග්‍රහණ සලාතය ඉටු කරන්නේ කෙසේද?

සූර්්‍යය හා චන්ද්‍ර ග්‍රහණ සලාතය ඉටු කරන්නේ කෙසේද? දේශණය: මව්ලවි අස්හර් යූසුෆ් සීලානි ඔබත් නරඹන්න අන් අය සමගද බෙදා ගැනීමට අමතක නොකරන්න.  

Read more

සලාතය ස්ථාපිත කරන්නාට සුභාශිංෂණ රාශියක්!

සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් විශ්වයෙහි මැවුම් කරුවූ අල්ලාහ්ට හිමිය. ඔහුගේ කරුණාව හා දයාව නබි (ﷺ) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා! ප්‍රිය සොයුර! සලාතය යනු තම මැවුම්කරුවා වෙනුවෙන් කෙනෙකු දිනකට පස් වරක් ඉටු කළ යුතු අනිවාර්්‍ය යාඥාවකි. එය ඉටු කිරීම මගින් ලැබෙන සුභාෂිංශණ රාශියක් මෙහි දැක්වේ.

Read more
1 2 3 48