විවෘත පණිවුඩයක්! (AV)

මෙලොව උපත ලැබූ සෑම මිනිසෙකුම මෙහි ඉදිරිපත් කරන කරුණු පිළිබඳව අපක්‍ෂපාතීව විමසා බැලිය යුතුය. දිනය: 10-10-2007 ස්ථානය: දම්මාම්, සවුදි අරාබියාව

Read more

අසන්නන්ගේ ප‍්‍රශ්න සඳහා පිළිතුරු – (AV)

ඉස්ලාම් සම්බන්ධව අසන්නන්ගේ ප‍්‍රශ්න සඳහා පිළිතුරු දිනය: 10-09-2007 ස්ථානය: කොබාර්,සවුදි අරාබියාව

Read more

ඉස්ලාමීය මූලික ඉගැන්වීම්

ඉස්ලාමීය මූලික ඉගැන්වීම් සංස්කරණය: කැඳවීමේ හා මඟ පෙන්වීමේ කාර්්‍යාලය ජුෙබෙල්. පරිවර්තනය: මුහම්මද් අස්හර් මුහම්මද් යූසුෆ් මෙම කෘතිය මුස්ලිම්වරුන්ටද, විශේෂයෙන් නවක මුස්ලිම්වරුන්ටද ප‍්‍රයෝජනවත් වන අතර මුස්ලිම් නොවන අයට සංක්ෂිප්තවූ පරිපූර්ණ ඉස්ලාමීය දැනුමක් ලබාගනිමින් අල්ලාහ් (දෙවියන්*ගේ ආශිර්වාදය මැද්දේ සත්‍ය මඟ තෝරා ගැනීමට ඉවහල් වේ. ප‍්‍රකාශය: ජුෙබෙල් කැඳවීමේ හා මඟ පෙන්වීමේ කාර්්‍යාලය, තැ.පෙ. 1580, අල් ජුෙබෙල් – 31951. දුරකථන හා ෆැක්ස් අංක : […]

Read more

සලාතය ස්ථාපිත කරන්නාට සුභාශිංෂණ රාශියක්!

සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් විශ්වයෙහි මැවුම් කරුවූ අල්ලාහ්ටම හිමි වේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්* තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා! සහෝදරයානනි! සලාතය යනු තම හිමියන් වෙනුවෙන් කෙනෙකු දිනකට පස් වරක් ඉටු කළ යුතු අනිවාර්්‍ය යාඥාවකි. එය ඉටු කිරීම මගින් ලැබෙන සුභාෂිංශණ රාශියක් මෙහි දැක්වේ.

Read more
1 43 44 45