රජබ් ශුද්ධවූ මාසයයි!

අපි මේ ගෙවමින් සිටින රජබ් මස පිළිබඳ ඉතා වැදගත් කරුණු කිහිපයක් දැනගනිමු. අල්ලාහ් විසින් පරිශුද්ධත්වයට ලක් කළ මාසයන් ගණන හතරකි. “අහස් හා මිහිතලය මැවූ දින (සිට) අල්ලාහ්ගේ (ආරක්ෂිත) ලේඛනයෙහි ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් අබියස මාස ගණන මාස දොළහකි. ඒවායින් ශුද්ධ වූ (මාස) හරතකි. එයයි සෘජු දහම වන්නේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාට අපරාධ කර නොගනිවු”. (අත්තව්බා 9: 36).

Read more

මුළු ලොව වාසි ජනතාවම අමතන එකම අසම සම ග‍්‍රන්ථය!

මුළු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්වීම සදහා පහළවූ ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවුඩය කුමක්ද? යනු දැනගැනීම සෑම මිනිසෙකුම සතු වගකීමකි. එය මුස්ලිම්වරුන්ට පමණක් හෝ අරාබිවරුන්ට පමණක් හෝ පහළවූ ග්‍රන්ථයක් නොවෙයි. ශුද්ධවූ අල්කුර්ආනය ලොව වාසි ජනතාව අමතා පවසන කරුණු කිහිපයක් මෙහි සදහන් කරමි. මෙය ඔබලා තව තවත් අල්කුර්ආනය වෙත නැඹුරුවීමට හා අල්කුර්ආනය අධ්‍යයයනය කිරීමට රුකුලක් වේවි යනු මාගේ විශ්වාසයයි.

Read more

ප‍ැන හා පිළිතුරු (Video)

පිළිතුරු සපයන්නේ: මව්ලවි අස්හර් යූසුෆ් ඔබ නරඹ අතර අන් අය සමගද බෙදා ගන්න නැරඹීම සඳහා මාතෘකා මත click කරන්න QA 1- හිරු උදාවෙන් පසු ෆජ්ර් සලාතය ඉටු කිරීමේ නීතිය කුමක්ද?  QA 2- ඉස්ලාම් දහමට ඇතුල් වීමට කෙනෙකු කළ යුත්තේ කුමක්ද?

Read more

ප‍ැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න!

පැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න! ෆස්ලි ශහීද්

Read more
1 2 3 12