උපවාසය නිෂ්ඵල වෙයිද?

ප‍්‍රශ්නය: රමළාන් සමයේ උපවාසයෙන් පසුවන කෙනෙකුට නින්දේදී ධාතු පිටවීම නිසා උපවාසය නිෂ්ඵල වෙයි ද? මුහම්මද් රිස්වාන්….

Read more

මුළු ලොව වාසි ජනතාවම අමතන එකම අසම සම ග‍්‍රන්ථය!

මුළු ලොව වාසි ජනතාවටම යහපත් මග පෙන්වීම සදහා අනාවරණයවූ ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවුඩය කුමක්ද? යනු දැනගැනීම සෑම මිනිසෙකුම සතු වගකීමකි. එය මුස්ලිම්වරැන්ට පමණක් හෝ අරාබිවරැන්ට පමණක් හෝ අනාවරණය වූ ග්‍රන්ථයක් නොවෙයි. ශුද්ධවූ අල්කුර්ආනය ලොව වාසි ජනතාව අමතා පවසන කරැණු කිහිපයක් මෙහි සදහන් කරමි. මෙය ඔබලා තව තවත් අල්කුර්ආනය වෙත නැඹුරැවීමට හා අල්කුර්ආනය අධ්‍යයයනය කිරීමට රැකුලක් වේවි යනු මාගේ විශ්වාසයයි.

Read more

චන්ද්‍රයෙහි ඇතිවූ පැල්ම!

මෙම රූපය තුළින් දිස්වන්නේ ‘Belt of Rocks’  චන්ද්‍රයාගේ බෙදුනු ස්ථානයයි. මෙය චන්ද්‍රයෙහි ඇති වී තිබෙන බෙදීම වේ. එවකට මක්කාවෙහි නබි (සල්) තුමන්ව ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටියවුන් පැමිණ ඔබ සත්‍යවූ ශාස්තෘවරයකු නම් චන්ද්‍රයා දෙකට බෙදා පෙන්වන්න,  ඔබ එසේ කළේ නම් අපි ඔබව ශාස්තෘවරයකු වශයෙන් පිළිගන්නෙමු යනුවෙන් ඔවුන් පැවසූහ.

Read more

සමාජවාදයේ සිට ඉස්ලාම් කරා බිලාල් ෆිලිප්ස්!

වත්මන් ඉස්ලාමීය ලෝකය තුළ නොදන්නා කෙනෙකු නැත යන තරමට ප‍්‍රචලිත වී සිටින ප‍්‍රවීන ඉස්ලාමීය විද්වතෙකු වන බිලාල් ෆිලිප්ස් නම් චරිතය, වසර 40 කට පෙර සමාජවාදියෙකු වශයෙන් තමන්ව හඳුනාගත්, කළු ජාතිකයින් වෙනුවෙන් ඇප කැපවී සිටි චරිතයකි. එතුමන්ගේ ජීවිතයෙහි මෙතරම් සහ විපර්්‍යාසයක් ඇති කිරීමට තුඩු දුන් හේතූන් මොනවාද?

Read more
1 2 3 4 5 12