මිනිසා සහ ඔහුගේ ආහාරය!

සකස්කිරීම: ඉබ්නු මන්සූර් මිනිසා මිහිතලයේ භාරකාරයෙකුලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියළු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු.

Read more

ඉස්ලාමිකයෙකු මියගිය විට ආදාහනය නොකොට මිහිදන් කරන්නේ ඇයි?

1. ආදාහනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත පිළිවෙතක් නොවේ. ඉස්ලාමීය පිළිවෙත වන්නේ මිහිදන් කිරීමයි. 2. මිනිස් ශරීරයේ අඩංගු සියළුම රසායානික ද්‍රව්‍ය අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් පොළොවේ පාෂාණ සංයුතියේ අන්තර්ගතය. මිනිස් ශරීරය වියෝජනය වී එම පාෂාණ සංයුතියට එකතුවීම ඉතා පහසුවෙන් සිදුවේ.

Read more

පාරම්පරික මුස්ලිම්, අව්ලියා, සියාරම්, සොහොන් හා නිවැරදි ‍ඉස්ලාම් 

දෙවිඳුන් විසින් පළමු මිනිසා වූ ආදම් තුමාව (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ආශීර්වාදය ඇති වේවා) නිර්මාණය කිරීමෙන් පසු එක් මූලික පණිවිඩයක් නිරතුරුව මනුෂ්‍ය වර්ගයා වෙත පහළ කරන ලදී. මෙම පණිවිඩය වෙත ආරාධනා කිරීම පිණිස කාලයෙන් කාලයට විවිධ ධර්ම දුතයින් ව පත් කරන ලදී.

Read more

ඉස්ලාම් යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද?

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව සත්‍යය වූ එකම දෙවිඳුන් (අරාබි භාෂාවෙන් ‘අල්ලාහ්’) පමණක් විශ්වාස කිරීම හා මහාකාරුණික එම දෙවිඳුන්ගේ අවසාන ධර්මදුතයාණන් වූ මුහම්මද් තුමාණන් ව විශවාස කිරීම වේ. මෙම විශ්වාසය පදනම් වූ ඉගැන්වීම් හි සාරාංශය පහතින් දක්වා ඇත්තෙමු.

Read more
1 2 3 22