මනුෂ්‍ය ජීවිතයේ අරමුණ කුමක් ද? 

‘ජීවිතය’ යන්නෙන් අදහස් වන්නේ කුමක් දැයි ප්‍රශ්න කළ විට විවිධ අයගෙන් විවිධ ආකාරයේ පිළිතුරු ලැබිය හැක. උපතේ සිට මරණය දක්වාවූ කාල පරිච්ඡේදය ‘ජීවිතය’ ලෙස දැකීම එක් අතකින් නිවැරදි අදහසක් ලෙස පිළිගත හැක. ළදරු හා ළමාවිය මේ අතුරින් වයස අවුරුදු දහය දක්වා වෙයි. වයස දහයෙන් පමණ නව යොවුන් විය ආරම්භ වී තරුණ, මැදිවිය හා වයෝවෘධත්වය දක්වා ජීවිතය දික්වෙයි. මේ අතර තුර […]

Read more

සාම්ප්‍රදායික හා නුතන මුස්ලිම් වරුන් කවුරුන් ද?

රට තුළ “මුස්ලිම් භීතිකාවක්‌” හා “මුස්ලිම් පිළිකුලක්” දියත් කරන්නට වෙර දරණ වෛරය හා ක්‍රෝධය වපුරන්නන් ඉදිරිපත් කොට අති නවතම සටන් පාඨය වී ඇත්තේ මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයකට සිංහල බෞද්ධ ජනයා ලක්වී ඇති බවය. සිංහල බෞද්ධ ජනයාගෙන් මධ්‍යස්ත අති බහුතරය සැබැවින්ම මෙවන් පදනම් විරහිත බොළඳ හා මනඃකල්පිත මත වාදයන් මිළට ගැනීමට සුදානම් නොමැති බව අපි ඉතා හොඳින් දනිමු. එනමුත් ඒ පිළිබඳව කරුණු […]

Read more

ඉස්ලාමීය නීතිය අනුව කාන්තාවකගේ ප්‍රවේණි උරුමය පිරිමියෙකුගේ ප්‍රමාණයෙන් අඩක් ය. මෙය හරි ද?

ප්‍රවේණී උරුමයෙන් ලැබෙන දේපල අයිතිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඇති අල් කුර්ආන් වැකි කිහිපයක් දැකගත හැක. එයින් කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු. අල් කුර්ආන් 2 වන පරිච්ඡේදය 180 වැනි වැකිය අල් කුර්ආන් 2 වන පරිච්ඡේදය 240 වැනි වැකිය අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 7-9 වැනි වැකි අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 19 වැනි වැකිය අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 33 වැනි […]

Read more

පිරිමි එක් අයෙකුගේ සාක්ෂිය කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂියට සම බව ඉස්ලාමය උගන්වයි. මෙය කාන්තාවගේ අයිතිය පැහැර ගැනීමක් නොවේද? 

සෑම අවස්ථාවකම කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂි එක් පිරිමියෙකුගේ සාක්ෂියට සමාන යැයි පැවසීම සත්‍යය ප්‍රකාශනයක් නොවේ. සාක්ෂි පිළිබඳ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සඳන් කොට ඇති අල් කුර්ආන් වැකි පහක් පමණ දක්නට ඇත.

Read more
1 2 3 4 5 22