උපවාසය තුළින් ආධ්‍යාත්මික වර්ධනය!
සෑම මුස්ලිමයෙකු ම ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස (රමළාන් මස) තුළ උපවාසයෙහි නිරත විය යුතුය. උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීම වලින් තොරව නිරාහාරව සිටිය යුතු අතර, ලිංගික ක්‍රියාවලියන්ගෙන් ද ඉවත් ව සිටිය යුතුය. මෙයට අමතරව පසිඳුරන් ද පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය.
Read more