උපවාසය තුළින් ආධ්‍යාත්මික වර්ධනය!

සෑම මුස්ලිමයෙකු ම ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස (රමළාන් මස) තුළ උපවාසයෙහි නිරත විය යුතුය. උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීම වලින් තොරව නිරාහාරව සිටිය යුතු අතර, ලිංගික ක්‍රියාවලියන්ගෙන් ද ඉවත් ව සිටිය යුතුය. මෙයට අමතරව පසිඳුරන් ද පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය.

Read more

“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා) (الفطرة)

ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී බහුතරයක් ජනයා සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව හා විශ්වාස කරමින් ඉන්නා බව අපට වටහා ගත හැකියි. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් අපට පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම […]

Read more

චෝදනා හා පිළිතුරු

One of the accusations of BBS against Islam explained. චෝදනාව: සහීහ් අල් බුහාරී 1:2:24 (නබිතුමාගේ මෙහෙවර ප්‍රකාශය)  “මොහොමද් දේශනා කළා ‘සියලුම මිනිසුන් ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ (එනම් අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකු නැත. අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකුට හෝ ආගමකට වන්දනාමාන ලැබීමට අයිතියක් නැත) යන වැකිය කියා දිවුරනතුරු (එනම් ඉස්ලාමය වැළඳගන්නා තුරු) ඔවුන්ට විරුද්ධ ව කල කෝලාහල / සටන් කළ යුතු […]

Read more

 අල් කුර්ආනය අනුව භුමිදානයද? ආදාහනයද?

කොවිඩ්19 රෝගය වැළඳී මියයන අය අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතුය යන්න ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පිළිවෙතයි. මෙම මාතෘකාවට අදාලව කරුණු දක්වමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියේ එතුමා විසින් අල් කුර්ආනය දෙවරක් මුල සිට අගට කියවා තිබෙන අතර මෘතදේහ භූමිදානය පමණක් කළ යුතු බවට කිසිදු වැකියක් එහි නොමැති බවයි. මිනිසා මිහිතලය මත පළමු මෘතදේහය ලෙස දුටුවේ ආදම් තුමාගේ එක් පුතෙකු විසින් අනිත් […]

Read more
1 2 3 21