තාරුණ්‍යයේ වගකීම් හා අයිතීන් මොනවාද? තාරුණ්‍ය යනු කුමක්ද?

By: එම්. අහ්මද් දහ්ලාන් කෙනෙකුගේ ජීවිතයේ වඩාත් ම සුන්දර, ජවයෙන් සපිරි හා අර්ථ වත් කාල පරිච්ඡේදය තාරුණ්‍ය යි. මිනිසා ජීවිතයේ විවිධ අවස්ථාවන් පසු කරයි. ළදරු, ළමා, නව යොවුන්, යෞවන, වැඩිහිටි හා වයෝවෘධ යනුවෙන් මෙම අවධි සාපේක්ෂව වෙන්කර දැක්විය හැක.

Read more

තාරුණ්‍ය අර්ථවත් කර ගැනීම සඳහා වූ උපදෙස් මොනවාද?

By: එම්. අහ්මද් දහ්ලාන් අප සැවොම දන්නා පරිදි තාරුණ්‍ය යනු බලගතු ජවයක් හා ක්‍රියාකාරකම් රාශියකින් යුක්ත කාල පරිච්ඡේදයකි. මෙම කාල පරාසය ඉතා නිර්මාණාත්මක ව හා අර්ථවත් අයුරින් උපයෝගී කර ගැනීමට අප කටයුතු නොකළහොත් ඇතිවිය හැකි හානිය අති දැවැන්ත විය හැක.

Read more

පවුල් ජීවිතයේ සාර්ථකත්වය!

සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.

Read more

කෝපය පාලනය කරන්නේ කෙසේද?

කේන්තිය, කෝපය, තරහ ආදී වදන් වලින් හඳුන්වන්නේ මිනිසාට මෙන්ම  සත්ව ලෝකයේ අනෙකුත්  සාමාජිකයින්ට ද පොදු වූ ධර්මතාවකි. තමන් නුරුස්සන  දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්‍රතික්‍රියාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්‍ෂිප්තව විග්‍රහ කළ හැක. එක් අයෙකුට කෝප වීමට හේතු වූ සාධකය තවත් අයෙකුට එවැනි ප්‍රතික්‍රියාවක් දැක්වීමට හේතු නොවිය හැක. කෝපය සැමට පොදු වුවත් කෝපය ඇති වීමෙන් පසු ක්‍රියා කරන […]

Read more
1 2 3 4 21