පවුල් ජීවිතයේ සාර්ථකත්වය!
සත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.
Read moreසත්ව ලෝකයේ විවාහයෙන් ආරම්භවන පවුල් සංස්ථාවක් ඇත්තේ මිනිස් පරපුර අතරේ පමණි. විවාහය හා පවුල් ජීවිතය පිලිබඳ ව විමසීමක යෙදීමෙන් එහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.
Read moreකේන්තිය, කෝපය, තරහ ආදී වදන් වලින් හඳුන්වන්නේ මිනිසාට මෙන්ම සත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයින්ට ද පොදු වූ ධර්මතාවකි. තමන් නුරුස්සන දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්‍රතික්‍රියාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්‍ෂිප්තව විග්‍රහ කළ හැක. එක් අයෙකුට කෝප වීමට හේතු වූ සාධකය තවත් අයෙකුට එවැනි ප්‍රතික්‍රියාවක් දැක්වීමට හේතු නොවිය හැක. කෝපය සැමට පොදු වුවත් කෝපය ඇති වීමෙන් පසු ක්‍රියා කරන […]
Read more2019 ජුලි මස 28 වැනි ඉරිදා දිවයිනට “ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ” යන මාතෘකාව යටතේ ලිපියක් පළකරන ආචාර්ය සුරිය ගුණසේකර මහතා අපුරු හා මනඃකල්පිත මතයන් රාශියක් ඉදිරිපත් කරමින් ඉස්ලාමයට එරෙහිව බරපතල චෝදනාවක් ගොනුකරන්නට උත්සාහ කොට ඇත.
Read moreමිනිස් ඉතිහාසයේ අනාධිමත් කාලයක පටන් සමාජයේ මත්පැන අති භයානක උවදුරක් මෙන්ම ශාපයක් ව පවතී. අති මහත් පිරිසකට මෙමගින් කියා නිමකළ නොහැකි හානි සිදුවී හා සිදුවෙමින් පවතී. සමාජය මුහුණපාන ප්‍රශ්න කිහිපයකටම ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මත්පැනයි.
Read more