Discovery

මිනිසා මැවීමේ පරමාර්ථය?

මන්ද ඔබ මොහොතකට ඔබ පිළිබඳ ස්වයං පරීක‍ෂණයක නොයෙදෙන්නෙ? ඔබට හැෙඟනවාද මේ ගෙවන්නාවූ ජීවිතය සදාතනිකයි කියා? ඔබ වටා ඉන්න හිත මිතුරන්, ඥාතීන් ඔබට නියමිත මරණය වළක්වයි කියා හෝ, ඔබේ මරණින් පසු පිහිට වෙයි කියා හෝ ඔබ සිතනවාද?

Read more

මිනිසාගේ දහම පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු.

Read more

“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා) (الفطرة)

ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී බහුතරයක් ජනයා සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව හා විශ්වාස කරමින් ඉන්නා බව අපට වටහා ගත හැකියි. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් අපට පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම […]

Read more

කියවන්න, අවබෝධ කරගන්න, ක්‍රියාවට නංවන්න, ජයග්‍රහණය ලබන්න!

පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයේ වැකි හොඳින් කියවා තේරුම් ගන්න. එහි ඇති කරුණු ක්‍රියාවට නංවන්න. නිසැකව එය ඔබේ දෙලොව ජීවිත ආලෝකමත් කරනු ඇත.

Read more
1 2 3 68