Discovery

අල්ලාහ්ගේ දූත මුහම්මද් (ﷺ) තුමා

කතෘ: ආචාර්ය අබ්දුර් රහ්මාන් අබ්දුල් කරීම් ෂිහා සිංහල අනුවාදය: මුහම්මද් අකීල් මුහම්මද් අමීන් විචාරය කිරීම: මාහිර් රම්දීන් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න අල්ලාහ්ගේ දූත මුහම්මද් (ﷺ) තුමා

Read more

සැපවත් ජීවිතයට යහ මඟ කිහිපයක්!

කතෘ: අෂ්ෂෙයික් අබ්දුර් රහ්මාන් බින් නාසර් අස්සඅදි (රහ්) පරිවර්තනය: ජාසිම් ඉබ්නු දයියාන් සෝදු පත් බැලීම: මුහම්මද් ආසාද් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න සැපවත් ජීවිතය යහ මග කිහිපයක්

Read more

(10.04.2020) ශුද්ධවූ මක්කාවේ පිහිටී ශුද්ධවූ (හරම්) මස්ජිදයෙහි පවත්වන ලද සිකුරාදා දේශණයේ අන්තර්ගතය:

1- අල්ලාහ් අහස් හා පොළෝ ඒ අතර පවතින සියල්ල මවා පාලනය කරමින් සිටී . 2- ඔහුයි විශ්වයෙහි එකම අධිපති, සියළු නිර්මාණවලට ආහාර සපයන්නේ ඔහුය. ඔහු රිසි දේ කරමින් සිටී.

Read more

දේවවාදය සහ අදේවවාදය (Theism and atheism)

විශ්වයේ ඇති සෑම දෙයක්ම එහි මැවුම්කරු ගැන සාක්ෂි දරන්නේය. එහෙත් අදේවවාදින්ට ඒවා තේරුම් ගැනීමට හැකිවී නැත. ඒ අනුව ඔවුන් පවසන්නේ විශ්වය සහ එහි ඇති සියලුම දේවල් ඉබේ ඇතිවී තිබෙන බවයි.

Read more
1 2 3 4 68