විශ්වාස කළ යුතු කරුණු හය කෙටි පැහැදිළි කිරීමක්! (Video)

1- අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම: https://www.youtube.com/watch?v=89qPpkVj-Xc 2- දේව දූතවරුන් කෙරෙහි විශ්වාසය තැබීම: https://www.youtube.com/watch?v=ZUErqKysCKU

Read more

මළවුන්ගෙන් නැගිටවීම සහ විනිශ්චය දිනය (The Day of Judgment and the Resurrection)

විනිශ්චය දිනය යනු ලෝකය අවසාන වීමෙන් පසු සෑම ජිවියෙකුටම නැවතත් පන දී නැගිටුවා ප්‍රශ්න කරනු ලබන දිනය වේ.  එම දිනය ගැන දෙවියන් පහළ කල සෑම දහම් පුස්තකයකම සඳහන් කොට ඇත. එම දිනයේදී සෑම ජීවියෙකුම මළවුන්ගෙන් නැගිටුවා දෙවියන් නියම කරන ලද ස්ථානයකට එක් රැස් කරනු ලබන්නේය. අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට නියමිතය.

Read more

ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත දේවල් (Things to happen before the end of the world)

ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත දේවල් සර්වබලධාරී අල්ලාහ් විසින් පහළ කල සියලුම ආගම්වල සඳහන් කොට ඇත. ඒ අනුව අල් කුරානයේ සහ මුහම්මද් නබිතුමාගේ වදන්වලත් එම කරුණු සඳහන් වන්නේය. අවසාන කාලය ලඟා වත්ම මිනිසා දහමින් ඈත්වන අතර මිනිස් ගුනවලින්ද ඉවත් වන්නේය.

Read more

විනිශ්චය දිනය (Day of Judgment)

සෑම ප්‍රධාන ආගමකම ‘විනිශ්චය දිනය’ ගැන සඳහන් කොට ඇත. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස්දහසක් වන එක් දිනයකි. එම දිනය ඉතා භයංකර ය. එම දිනයේදී සුර්යයයා පොලවට ඉතා සමීපයෙන් පිහිටවනු ලැබේ. තවද එම දිනයේදී මෙලොව උපන් සෑම කෙනෙක්ම එක් තැනකට එක්කාසු කරනු ලබන්නේය.

Read more
1 2 3 4