චෝදනා හා පිළිතුරු

One of the accusations of BBS against Islam explained. චෝදනාව: සහීහ් අල් බුහාරී 1:2:24 (නබිතුමාගේ මෙහෙවර ප්‍රකාශය)  “මොහොමද් දේශනා කළා ‘සියලුම මිනිසුන් ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ (එනම් අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකු නැත. අල්ලාහ් හැර වෙනත් කිසිම දෙවියෙකුට හෝ ආගමකට වන්දනාමාන ලැබීමට අයිතියක් නැත) යන වැකිය කියා දිවුරනතුරු (එනම් ඉස්ලාමය වැළඳගන්නා තුරු) ඔවුන්ට විරුද්ධ ව කල කෝලාහල / සටන් කළ යුතු […]

Read more

ෂරියාව යනු කුමක්ද?

ෂරියාව යනු කුමක්ද? ප්‍රකාශක සටහන වත්මන් ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම සම්බන්ධව නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. එයට ප්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ මුස්ලිම් විරෝධීන් විසින් ඉස්ලාමයට එරෙහිව විවිධාකාරයේ නින්දිත මඩප්‍රචාර දියත් කිරීමයි. මේ නිසා ඉස්ලාමයේ තිබෙන ගුණධර්ම ගැන ජනතාව දැනුවත් කිරීම ලාංකික මුස්ලිම් සමාජයේ වගකීමක්.

Read more

ආහාරය පිණිස සතුන් මැරීම පවක්ද? (Is it wrong to kill animals for food?)

ලෝකයේ ඇති ආහාර දාමයන් සැකසී තිබෙන්නේ එක් ජීවියෙක් තවත් ජීවියෙකුගේ ගොදුර කරගන්නා අන්දමට ය. එහෙත් ශාක පමණක් ඒවාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගන්නේය. එසේ තිබියදී ඇතැම් ශාක පවා සතුන් ගොදුර බවට පත් කර ගන්නේය. මේ සෑම දෙයක්ම දෙවියන්ගේ නියමය පරිදි සිදු වන්නේය.

Read more

“ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් ද? ඉරිදා දිවයින පුවත්පතේ ලිපිය පිළිබඳ විමසුමක්”

2019 ජුලි මස 28 වැනි ඉරිදා දිවයිනට “ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ” යන මාතෘකාව යටතේ ලිපියක් පළකරන ආචාර්ය සුරිය ගුණසේකර මහතා අපුරු හා මනඃකල්පිත මතයන් රාශියක් ඉදිරිපත් කරමින් ඉස්ලාමයට එරෙහිව බරපතල චෝදනාවක් ගොනුකරන්නට උත්සාහ කොට ඇත.

Read more
1 2 3 27