කාන්තා පිරිසිදුකම!
කතෘ: අෂ්ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසෙයිමීන් (රහ්) පරිවර්තනය: නලීම් ඉස්සද්දීන් නිරීක්ෂණය: අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න කාන්තා පිරිසිදුකම
Read morewoman
කතෘ: අෂ්ෂෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසෙයිමීන් (රහ්) පරිවර්තනය: නලීම් ඉස්සද්දීන් නිරීක්ෂණය: අහ්මද් මුබාරක් මුහම්මද් මහ්දූම් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න කාන්තා පිරිසිදුකම
Read moreමුස්ලිම්වරුන්ගේ සෑම ක්‍රියාවක්ම අල් කුර්ආනය සහ නබිතුමාගේ සුන්නාවන් මගින් තීන්දු කරන්නේය. ඒ අනුව මුස්ලිම්වරුන් ඇඳුම් ඇඳිය යුත්තේ ද අල් කුරානයට සහ නබිතුමාගේ මඟ පෙන්වීමට අනුවය. මෙය ඉස්ලාම් යන වචනයෙහි අර්ථයෙහි ද ගැබ්වී තිබේ. ඉස්ලාම් – අල්ලාහ්ගේ කැමැත්ත අනුව ජිවත් වීම.
Read moreමුහම්මද් නබිතුමාගේ පැමිණීමට පෙර සමාජය තුල කාන්තාවට හිමිවී තිබුනේ ඉතාමත් පහත් තත්වයකි. එම යුගයේදී අළුත උපන් ගැහැණු දරුවන්ව පණපිටින් වළලනු ලැබුවේය. තවද කාන්තාවන්ව වහල් වෙළඳාමේ විකුණනු ලබන භාණ්ඩයන් බවට පත්ව තිබුනේය. එම යුගය ඉස්ලාම් දහමින් ‘ජාහීළියා’ නොහොත් අවිචාරවත් සමය ලෙස හඳුන්වනු ලැබුවේය. එහෙත් කුරානය පහළ වීමෙන් පසු කාන්තාවන් වෙනුවෙන් විශාල සමාජ පෙරලියක් ඇති විය.
Read moreVideo & Editing: Rasim Mahroof Sahwi
Read more