woman

සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මටය සමග නිකාබය (කාන්තා මුහුණු ආවරණය) තහනම් කළ යුතුනේද?

තමන්ගේ අනන්‍යතාව වසන් කර ගැනීමට සම්පුර්ණ මුහුණු ආවරණ හෙල්මටය පැළඳ විවිධ සොරකම් සිදු වූ හෙයින් මුහුණු ආවරණ හෙල්මටය තහනම් කිරීමේ නීති ගෙන ඒම පිළිබඳ යෝජනා හා අදහස් පසුගිය කාලවකවානුව තුළ අසන්නට ලැබිණි. 

Read more

සාම්ප්‍රදායික සිංහල කාන්තා ඇඳුම කුමක් ද? 

නුතන මුස්ලිමයා වැරදිය පාරම්පරික මුස්ලිමයා හොඳය කියන ප්‍රචාරය හේතුවෙන් මුස්ලිම් වරුන් හැටියට පාරම්පරික සිංහල සංස්කෘතිය තුල කාන්තාවගේ ඇඳුම පිළිබඳව සොයා බැලීම යුක්ති සහගත යැයි සිතුවෙමු. එම පාරම්පරික සිංහල ඇඳුම වෙත වර්තමාන සිංහල සමාජයට යා හැකි ද යන්න සොයා බැලීම මෙහි අරමුණයි. මේ අනුසාරයෙන් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් විසින් රචිත “පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස […]

Read more

ඉස්ලාමීය නීතිය අනුව කාන්තාවකගේ ප්‍රවේණි උරුමය පිරිමියෙකුගේ ප්‍රමාණයෙන් අඩක් ය. මෙය හරි ද?

ප්‍රවේණී උරුමයෙන් ලැබෙන දේපල අයිතිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඇති අල් කුර්ආන් වැකි කිහිපයක් දැකගත හැක. එයින් කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු. අල් කුර්ආන් 2 වන පරිච්ඡේදය 180 වැනි වැකිය අල් කුර්ආන් 2 වන පරිච්ඡේදය 240 වැනි වැකිය අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 7-9 වැනි වැකි අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 19 වැනි වැකිය අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 33 වැනි […]

Read more

පිරිමි එක් අයෙකුගේ සාක්ෂිය කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂියට සම බව ඉස්ලාමය උගන්වයි. මෙය කාන්තාවගේ අයිතිය පැහැර ගැනීමක් නොවේද? 

සෑම අවස්ථාවකම කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂි එක් පිරිමියෙකුගේ සාක්ෂියට සමාන යැයි පැවසීම සත්‍යය ප්‍රකාශනයක් නොවේ. සාක්ෂි පිළිබඳ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සඳන් කොට ඇති අල් කුර්ආන් වැකි පහක් පමණ දක්නට ඇත.

Read more
1 2 3 4 13