woman

වර්තමාන සමාජ රටාව සහ ළමා පරපුර ගැන ඉස්ලාමිය දැක්ම

අද ජිවත්වන බොහෝ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් දෙස බලා නෙත් කඳුලින් පුරවා ගැනීමට සිදුවී ඇත්තේ ඔවුන් විසින්ම පෙර කරගත් වැරදි නිසාය. අනෙක් අතට වැඩිහිටියන් බවට පත් වූ පසු තමන් කළ වරද තේරුම් ගැනීමෙන් දරුවන්ට දුක් වන්නට සිදුවන්නේ ඔවුන් ළමා කාලයේ දී දෙමව්පියන්ගේ අණට පිටු පෑ නිසාය. එහෙත් සුදුසු කලට කලයුතු දේ නොකිරීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසුවාට සමානය. දෙමව්පියන් මෙන්ම දරුවන් […]

Read more

ඉස්ලාමිය කාන්තාවගේ හිජාබ් හා අබාය!

අල්ලාහු තආලා මිනිසාව මැවීමේදී කාන්තාව හා පිරිමියා බොහෝ වෙනස්කම් සහිතව මවා ඇත … කායික ව්‍යූහය හා බාහිර පෙනුම, කථා කරන ශෛලිය, යම් සිදුවීමක් දෙස බලන ආකාරය, යම් සිදුවීමක් තුලින් ඇතිවන හැගීම්, හැගීම් ප්‍රකාශ කරන ආකාරය … මේ ආදී වශයෙන් වෙනස්කම් බොහෝ ඇත. මෙයින් වඩාත් වැදගත් වෙනසක් වන්නේ. ලිංගික උද්දීපනය ඇති වෙනසයි … වත්මන් ලෝකයේ පරීක්ෂණ හරහා සොයාගෙන ඇති කාරණාව නම් […]

Read more

ඉස්ලාමීය ඇඳුම් ක්‍රමයේ වරද කුමක්ද? (What is wrong in Islamic dress code?)

මිනිසා විවිධ හේතුන් සඳහා වස්ත්‍රයක් ඇන්දත් මුස්ලිම් වරුන්ගේ ඇඳුමෙහි විශේෂත්වයක් ඇත. එම අරමුණ මුස්ලිම් නොවන අයගේ අරමුණුවලට ඉඳුරාම වෙනස්වන බැවින් වර්තමාන ලෝකයේ මුස්ලිම්වරුන්ගේ ඇඳුම විශාල ආන්දෝලනයට තුඩු දී ඇත. කෙසේවෙතත් ශිෂ්ට සම්පන්න සමාජයකට ඉස්ලාමිය ඇඳුම ඉතා යෝග්‍ය බව ඒ පිලිබඳ අධ්‍යයනය කලේ නම් පැහැදිලි වනු ඇත. එම ඇඳුම් ක්‍රමයයේ ඇති විශේෂත්වය වන්නේ කිසිවෙකුගේ කාමුක හැඟීම් ඇවිස්සීමට එම ඇඳුම හේතුවක් නොවීමය.

Read more

කාන්තාව මුහුණ ආවරණය කිරීම පාපයක්ද?

විශේෂ ආගමික හමුව ස්ථානය: බුහාරි මස්ජිදය – අල්කොබාර් දිනය: 29-01-2016 සිකුරාදා

Read more
1 3 4 5 6 7 13