විනිශ්චය දිනය (Day of Judgment)

සෑම ප්‍රධාන ආගමකම ‘විනිශ්චය දිනය’ ගැන සඳහන් කොට ඇත. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස්දහසක් වන එක් දිනයකි. එම දිනය ඉතා භයංකර ය. එම දිනයේදී සුර්යයයා පොලවට ඉතා සමීපයෙන් පිහිටවනු ලැබේ. තවද එම දිනයේදී මෙලොව උපන් සෑම කෙනෙක්ම එක් තැනකට එක්කාසු කරනු ලබන්නේය.

Read more

ලෞකික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ස්වර්ගය අහිමිකර ගන්නවාද? (Do you take away Paradise for worldly happiness?)

ස්වර්ගය සත්‍යයකි. නිරයද සත්‍යයකි. මෙලොව ජීවිතය ගතකරන ආකාරය අනුව මරණයෙන් පසු අනිවාර්යයෙන්ම ඉන් කුමකට හෝ ඇතුලත් වීමට සිදු වන්නේය. දෙවියන් පහළ කල සෑම ආගමකින්ම මේ ගැන දැනුවත් කොට ඇත. එහෙත් බොහෝ අය ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැත. දෙවියන් අවසාන වරට පහළ කල අල්කුරානයේ ස්වර්ගය සහ නිරය පිලිබඳ මනා පැහැදිලි කිරීමක් සිදු කොට තිබේ.

Read more

දෙවියන්ගේ ලක්ෂණ මොනවාද? (What are the Characteristics of God?)

බොහෝ ආගම්වල දෙවියන් පිලිබඳ නිර්වචනය පැහැදිලිව සඳහන් වන්නේ නැත. මේ හේතුවෙන් මිනිසුන්ගේ සිත්වලට දෙවියන් පිලිබඳ වැරදි චිත්‍රයක් නොයෙකුත් හේතුන් මත ඇතුලත් වී තිබේ. දෙවියන් පිලිබඳ නිවැරදි දැනුමක් නොමැති හේතුවෙන් ඇතැම් ජන කොටස් මිත්‍යා විශ්වාසයන් තුලට ද ඇතුලත් වී සිටිති.

Read more

මරණින් මතු ජීවිතයක් ඇතැයි විශ්වාස කිරීමට ඇති සාක්ෂි මොනවාද? 

ලෝකෝත්තර ජීවිතය පිළිබඳ ව මිනිස් සිතේ ප්‍රශ්න මතු වන්නට ආරම්භ වන්නේ වයසින් එක්තරා ප්‍රමාණයකට මුහුකුරා යෑමෙන් පසුව ලබන බුද්ධියේ පරිණතයත් සමගය. මෙම අති වැදගත් ප්‍රශ්නය පිළිබඳ ව අවාසනාවට බහුතරයකින් අප දැක ඇත්තේ කිසිඳු බුද්ධිමය විචාරයකින් තොරව දෙමව්පියන්ගේ පිළිවෙත් අන්ධානුකරණය කිරීමකි.

Read more
1 2 3 4 5 12