“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා) (الفطرة)

ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී බහුතරයක් ජනයා සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව හා විශ්වාස කරමින් ඉන්නා බව අපට වටහා ගත හැකියි. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් අපට පැහැදිලි වෙයි. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම […]

Read more

එකම පණිවිඩයකි!

ඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: එකම පණිවිඩයකි! කතෘ: ආචාර්ය නාජී ඉබ්නු ඉබ්රාහීම් අල් අර්ෆජ් පරිවර්තක: මාහිර් රම්ඩීන් විචාරය කිරීම: මුහම්මද් අසාද් ප්‍රකාශනය: ඉස්ලාම් හවුස්

Read more

දේවවාදය සහ අදේවවාදය (Theism and atheism)

විශ්වයේ ඇති සෑම දෙයක්ම එහි මැවුම්කරු ගැන සාක්ෂි දරන්නේය. එහෙත් අදේවවාදින්ට ඒවා තේරුම් ගැනීමට හැකිවී නැත. ඒ අනුව ඔවුන් පවසන්නේ විශ්වය සහ එහි ඇති සියලුම දේවල් ඉබේ ඇතිවී තිබෙන බවයි.

Read more

විශ්වයේ මැවුම්කරු සහ තිරසාර අල්ලාහ් (Allah the Creator and Sustainer of the universe)

ඉස්ලාමිය විශ්වාසය අනුව අල්ලාහ් මැවුම් කරුවා ද රක්ෂකයා ද පෝෂකයා ද වේ. මේ නිසා ලෝකයේ ජිවත්වන සෑම ජීවියෙකුගේම අහාර ඇතුළු අනෙක් සියළුම උවමනාවන් අල්ලාහ් විසින් ඉටු කරනු ලබන්නේය. කෙසේ වෙතත් අල්ලාහ් කෙරෙහි විශ්වාසයක් නොමැති මිනිසා සිතන්නේ තම ව්‍යාපාරය නිසා හෝ තම රැකියාව නිසා ජිවත් වන බවයි. සැබැවින්ම ඒවා මිනිසාගේ උවමවන් ලබා දීම සඳහා තිබෙන මාර්ගයන් පමණි.

Read more
1 2 3 5