සංවාදයෙන් සවියක්!

මෙය මමත් භාර්්‍යාවත් ඉස්ලාමයට ආ මුල් කාලයයි. සර්ව බලධාරි අල්ලාහ් දෙවිඳුන්ගෙන් යහ මග ලබා යන්තම් මුස්ලිමෙක් ලෙස ගමන් ඇරඹුවා පමණි. ඉස්ලාමය වෙත පැමිණෙන මුද්ගලයා මුහුණ දෙන ඊළඟ අභියෝගය නම් තමන්ගත් තීරණය හරි දෝ යන දෙගිඩියාවයි. වැරදීම මනුෂ්‍ය ස්වභාවයක් නිසා මමත් භාර්්‍යාවත් ගත් තීරණය හරි එකක් දැයි සිත දෙගිඩියාවෙන් පෙළෙන්නට වුණි. මෙසේ අප ඉස්ලාමයට පැමිණි වග අපගේ අසල්වැසියන්වත් නොදැන සිටීමට ප‍්‍රවේශම් […]

Read more

කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්-2

කි:බැ: ආබ‍්‍රහම් මුස්ලිම් වරයෙක් වන්නේ කෙසේ ද? එතුමා යුදෙව්වෙක් බව දැන සිටිමු.

Read more

කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්-01

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් මෙම සිංහල අනුවාදයෙහි සඳහන් වන සියලූ ම බයිබල් වාක්‍ය උපුටා ගනු ලැබුවේ, ශ‍්‍රී ලංකාවේ කොළඹ- 3 – ගාලූ පාරේ අංක 293 දරන ස්ථානයෙ හි පිහිටි “ශ‍්‍රී ලංකා බයිබල් සමාගම” විසින් වර්ෂ 1938 හි දී ප‍්‍රකාශනයට පත් කළ “ශුද්ධ බයිබලය” මගින් ය.

Read more
1 2 3