හජ්, උම්රා කර්තව්‍යයන් පිළිබඳ සියළු ලිපි හා දේශන

1- දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද? 2- හජ් හා උම්රා සඳහාවූ මාර්ගෝපදේශය! 3- හජ් හා උම්රා යාඥවන් කළ යුත්තේ කෙසේද? (V)

Read more

දුල් හජ් මස මුල් දින දහය කෙතරම් සුවිශේෂිද?

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.   සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින දහය: දුල් හජ් මස මුල් දින දහයේ වැදගත්කම පිළිබඳ අල්-කුර්ආනයෙහි හා නබි වදන්හි සඳහන් වන්නේ කුමක්ද?

Read more

ෂව්වාල් මස උපවාස හය!

ෂව්වාල් මස දවස් හයක් උපවාසය ඉටු කිරීම සුන්නත් වේ:  “කවුරුන් රමලාන් මස  උපවාස ශීලය ඉටු කර පසුව එයත් සමග උදාවන ෂව්වාල් මස උපවාසයන් හයක් ඉටු කරයිද ඔහු එම වසර පුරා උපවාස ශීලය ඉටු කළ කෙනෙකු වශයෙන් සළකනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).

Read more

නෝන්බි අවුරුදු දිනයෙහි පිළිපැදිය යුතු උසස් සාරධර්ම!

1- ‍රමළාන් මස නිම වී ෂව්වාල් මස (නෝන්බි අවුරුද්ද) උදාවත් සමග අල්ලාහ්ට කෘතඥවීමක් වශයෙන් අධිකව තක්බීර් පවසමින් ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම. අවුරුදු සලාතයට පෙර සකාතුල් ෆිත්ර් අනිවාර්්‍යය දානය ඉටු කිරීම. අවුරුදු සලාතය ආරම්භ කරන තෙක් තක්බීර් පැවසීම.

Read more
1 2 3 30