සකාතුල් ෆිත්ර් – රමලාන් උපවාස දානය!

මෙය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය : නබි (ﷺ) තුමන් සකාතුල් ෆ්ත්ර් නම් දානය අනිවාර්්‍ය කළේ උපාවසයෙහි නිරතවූ පුද්ගලයාගේ උපවාසයෙහි සිදුවූ අඩු පාඩු, ඔහුගේ මුවින් හා කයෙන් සිදුවූ වැරදි ක්‍රියාවන්ට ප්‍රතිකර්මයක් වශයෙන් හා, අවුරුදු දිනයෙහි දුගීන්ට ආහාරයක් වශයෙනි. කවුරුන් එය උත්සව සලාතයට පෙර ඉටු කළේද ඔහු සකාතුල් ෆිත්ර් ඉටු කළ කෙනෙකු බවට පත්වේ. කවුරුන් එය උත්සව සලාතයෙන් පසු ඉටු කරයිද එය සාමාන්‍ය දානයක් […]

Read more

“ලයිලතුල් කද්ර්” කීර්තිමත් රාත්‍රිය!

සියළු ප්‍රශංසා විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (ﷺ) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ට ද, මිත්‍රයින්ට ද හිමිවේවා! රමලාන් මස අවසන් දවස් දහයට පවතින සුවිශේෂත්වය තුළින් මුළු රමලාන් සමයම බැබළෙයි. මෙයට සාධක වශයෙන් පහත සඳහන් කරුණු උපුටා දැක්විය හැක:

Read more

ඉඃතිකාෆ් පිළිබඳ දැනගනිමු!

ඉඃතිකාෆ් නම් වචනයෙහි අර්ථය: රැඳී සිටීමයි. ආගමික කෝනයෙන් ඉ:තිකාෆ් යනු අල්ලාහ්ගේ මස්ජිදයෙහි ඔහුට යාඥා කරමින් අඛණ්ඩව රැඳී සිටීමයි. ඉඃතිකාෆ් නම් යාඥාවෙහි මූලික අරමුණ නම්: මැවුම් කරුවා සමග සම්බන්ධතාව අැති කර මැවීම් සමග වූ සම්බන්ධතාව විසන්ධි කිරීමයි. යනුවෙන් ඉමාම් ඉබ්නු රජබ් රහිමහුල්ලාහ් පවසයි. ඉඃතිකාෆ් යනු මූලිකත්වය දෙමින් ඉටු කළ යුතු සුන්නතයකි. නබි (ﷺ) තුමන් රමළාන් මාසයෙහි අවසන් දවස් දහය සෑම වසරක් […]

Read more

රමළාන් හා උපවාසය පිළිබඳ දේශණ!

දේශණය නැරඹීම සඳහා මාතෘකාව මත click කරන්න දේශක මව්ලවි අස්හර් යූසුෆ්

Read more
1 2 3 4 30