නවක මුස්ලිමෙකුගේ දෘෂ්ඨි කෝනයෙන් උපවාස ශීලය – ඕඩියෝ/වීඩියෝ

උපවාස ශීලයෙහි යහපත පිළිබඳව මෙම මාතෘකාව ඔස්සේ කරුණු විග‍්‍රහ කෙරේ. දිනය: 14-08-2009 ස්ථානය: අයි.ඩි.ජි.සි. දම්මාම්, සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 14.53 MB} වීඩියෝ : (Download) {FLV format -Size : 112 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV1/Fasting-256.flv” /]

Read more

රමළාන් සමයෙන් පසු!

 රමළාන් සමය අපෙන් සමුගෙන ගිය මේ මොහොතේ, පුරා මාසයක් අඛණ්ඩව උපවාසය කරමින්, රාති‍්‍ර කාලයෙහි යාඥාවන් ඉටුකරමින්, අල්කුර්ආනය පාරායනය කරමින්, දාන මාන කරමින්, වැරදි කි‍්‍රයාවන්ට සමාව අයදිමින් අපි ලබාගත් පන්නරය අති මහත්ය. මෙය අපි රමළාන් සමයට පමණක් සීමා නොකොට ජීවිතය මුළුල්ලේම බලපවත්වා ගැනීමයි ඉස්ලාම් අපෙන් අපේක්ෂා කරන්නේ

Read more
1 10 11 12