දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන්- ඕඩියෝ/වීඩියෝ

දුල්හජ් මස මුල් දින දහයෙහි සුවිශේෂත්වයන් පිළිබඳව මෙම මාතෘකාව යටතේ කරුණු විස්තර කෙරේ. දිනය: 05-11-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

Read more

දොරට වැඩුනු නව කෘතියක් “හජ්, උම්රා මාර්ගෝපදේශය”

කතෘ: අෂ් ෂෙයික් එම්.ජේ.එම්. රිස්වාන් (මදනි) M.A. (Cey.)  ප්‍රකාශනය: සහාබා පබ්ලිකේෂන් අංක 47, හිජ්රා පුර, දිගන, රජ වැල්ල, ශ්‍රී ලංකාව. සිංහල පරිවර්තනය සෙයියද් මුහම්මද් හජ් හා උම්රා කර්තව්‍යයන් පිවිතුරු ඉස්ලාම් දහමෙහි ඉගැන්වීම් අනූව ඉටු කිරීමට ඔබට මග පෙන්වන අගනා කෘතියක්.           Haj & umra Guide sinhala

Read more

හජ්, උම්රා කර්තව්‍යයන් සඳහා අත්වැළක්- 5 – (AV)

අපි ඉටු කරන හජ්, උම්රා කර්තව්‍යයන් අල්ලාහ් ඉදිරියෙහි පිළිගනු ලැබීමට නම්, එය අපි ඉටු කළ යුත්තේ කෙසේද? යන මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ. දිනය: 05-11-2011 ස්ථානය: අයි.ඩි.ජි.සි දම්මාම්,සවුදි අරාබියාව

Read more

හජ්, උම්රා කර්තව්‍යයන් සඳහා අත්වැළක්- 4 – (AV)

අපි ඉටු කරන හජ්, උම්රා කර්තව්‍යයන් අල්ලාහ් ඉදිරියෙහි පිළිගනු ලැබීමට නම්, එය අපි ඉටු කළ යුත්තේ කෙසේද? යන මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ. දිනය: 29-10-2011 ස්ථානය: අයි.ඩි.ජි.සි දම්මාම්,සවුදි අරාබියාව

Read more
1 2 3 4