මිනිසා සහ ඔහුගේ ආහාරය!

සකස්කිරීම: ඉබ්නු මන්සූර් මිනිසා මිහිතලයේ භාරකාරයෙකුලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියළු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු.

Read more

හලාල් හා හරාම් කෙටි විමසුමක්! (AV)

ඉස්ලාම් මිනිස් ජීවිතයට හඳුන්වාදෙන සියළු නීති රීතීන් ඔහුගේ යහපත උදෙසා පමණි. ඉදිරිපත් කිරීම: අස්හර් යූසුෆ් කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

අනුමත (හලාල්) හා තහනම් (හරාම්) සංකල්පය පිළිබඳ විග්‍රහයක්!

අනුමත-කැප (හලාල්) හා තහනම්-අකැප (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත්වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව, මේ පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීම් ඉදිරිපත් නොවී තිබීම බව අපගේ අදහසයි.

Read more