ශුද්ධවූ අල්කුර්ආනයේ පරිච්ඡේද 24ක අර්ථ විවරණය!

සලාතයෙහි බහුලව පාරායනය කරන කුඩා පරිචේඡේද, එහි අර්ථය අවබෝධ කර පාරායනය කිරීමට මෙම දේශණ නරඹන්න, අන් අය සමගද බෙදා ගැනීමට අමතක නොකරන්න. අල්ෆාතිහා පරිච්ඡේදය ඇතුළුව අල්බලද් (90) පරිච්ඡේදයේ සිට අන්නාස් (114) පරිච්ඡේදය දක්වාවූ අර්ථ විවරණය ඉදිරිපත් කිරීමඃ මව්ලවි අස්හර් යූසුෆ් නැරඹීම සඳහා මාතෘකාව මත click කරන්න 01- අල්ෆාතිහා පරිච්ඡේදයෙහි අර්ථ විවරණය

Read more

පරිච්ඡේදය: අල්කාෆිරූන් (ප්‍රතික්ෂේපකයින්)

පාඨ සංඛ්‍යයාව 6 කි. මක්කාවෙහි පහළවූ පරිච්ඡේදයකි මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- (ශාස්තෘවරයානනි) පවසන්නඃ ප්‍රතික්ෂේපකයිනි! 2- ඔබලා නමදින දේ මා නොනමදිමි.

Read more

පරිච්ඡේදයඃ අන්නස්ර් (උදව්ව)

පරිච්ඡේද අංකඃ 110 පාඨයන් සංඛ්‍යාවඃ 03 කි. මහ කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- අල්ලාහ්ගේ උදව් උපකාරය, ජයග්‍රහණය පැමිණෙන විට.

Read more

අල්මසද් පරිච්ඡේදයෙහි අර්ථ විවරණය!

පරිච්ඡේද අංකඃ 111 මක්කාවෙහි පහළවු පරිච්ඡේදයකි මෙම පරිච්ඡේදයේ පාඨ සංඛ්‍යාවඃ 05 කි. මහ කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. 1- අබූලහබ්ගේ දෙ අත් විනාශ විය, ඔහු ද විනාශ විය.

Read more
1 2 3