අල්ලාහ්ගේ දූතවරයාව සැබෑ ලෙස ප්‍රිය කරන්නන්

ප්‍රශ්නය: අල්ලාහ්ගේ අවසාන දූතවරයා මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමන්ව මා අවංකව ආදරය කරන්නෙකුද? එය දැනගන්නේ කෙසේද? පිළිතුර: 1- නිරතුරුව අල්ලාහ්ගේ දූතවරයා පිළිපැදිය යුතුය. 2- එතුමන් කෙරෙහි වූ ගරුතවය සිතේ පිරි පැවතිය යුතුය.

Read more

රැවුල සම්බන්දයෙන් ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about beard?)

ඉස්ලාම්දහම ලෝකයේ දැනට ඇති අනෙක් ආගම්වලින් වෙනස්වන්නේ එය ස්වහාවික නීතිවලට ඉතා සමීප නිසාය. උදාහරණයක් වශයෙන් උපවාසය, සලාතය, හජ්වන්දනය, zසකාත් පෙන්වා දිය හැකිය. මේවායින් මිනිසාට භෞතික වශයෙන් පමණක් නොව අධ්‍යාත්මික ප්‍රතිලාභද අත්වන්නේය.

Read more

මුස්ලිම් ජන සමාජයේ වර්තමාන දුබල අර්බුදකාරී හා අපකීර්තිමත් තත්ත්වය පිළිබඳ විමසුමක්

වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස විමසුම් ඇසින් නිරීක්ෂණය කිරීමේ දී ගැටලු  හා නොසන්සුන්තාවන් ඇති බොහෝ ස්ථානයන් හි ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්‍රියාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. මෙසේ වීමට හේතුව කුමක් ද යන්න විමසා බැලීම මෙම ලිපියේ මූලික අරමුණයි. උම්මතයේ වර්තමාන දුබල අර්බුදකාරී හා […]

Read more

ඉස්ලාම් සහ මුස්ලිම්වරු

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.    විශ්වය මවා පරිපාලනය කරන්නාවූ දෙවියන් වන අල්ලාහ් විසින් මුළු මිනිස් වර්ගයාට අනුමත කරන්නාවූ එකම දහම ඉස්ලාම් දහම පමණි. ඉස්ලාම් යන පදය අරාබි භාෂාවෙහි භාවිතා වන පදයකි. එහි තේරුම නම් අල්ලාහ්ට සම්පුර්ණයෙන් කීකරු වීම, යටහත් වීම, විනීත බව වේ. මෙහි සාමය යන අර්ථයද වේ.

Read more
1 2