මිනිසාගේ දහම පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු.

Read more

සැපවත් ජීවිතයට යහ මඟ කිහිපයක්!

කතෘ: අෂ්ෂෙයික් අබ්දුර් රහ්මාන් බින් නාසර් අස්සඅදි (රහ්) පරිවර්තනය: ජාසිම් ඉබ්නු දයියාන් සෝදු පත් බැලීම: මුහම්මද් ආසාද් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න සැපවත් ජීවිතය යහ මග කිහිපයක්

Read more

(10.04.2020) ශුද්ධවූ මක්කාවේ පිහිටී ශුද්ධවූ (හරම්) මස්ජිදයෙහි පවත්වන ලද සිකුරාදා දේශණයේ අන්තර්ගතය:

1- අල්ලාහ් අහස් හා පොළෝ ඒ අතර පවතින සියල්ල මවා පාලනය කරමින් සිටී . 2- ඔහුයි විශ්වයෙහි එකම අධිපති, සියළු නිර්මාණවලට ආහාර සපයන්නේ ඔහුය. ඔහු රිසි දේ කරමින් සිටී.

Read more

ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? (What Does Islam Expect from a Muslim?)

ඉස්ලාම් යනු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. මුස්ලිම්වරයෙකු යනු අල්ලාහ්ගේ කැමැත්ත අනුව  ජිවත්වන තැනැත්තා ය. මිනිසාට මෙම දහම් මාර්ගය පෙන්වා දීම සඳහා නබි වරුන් සිය ලක්ෂයකට වඩා මෙලොවට යවා තිබේ.

Read more
1 2 3 11