ඉස්ලාම් පණිවුඩය (The Message Of Islam)

ඉස්ලාම් අල්ලාහ් දෙවියන්ගෙන් පහළ වූ දහමකි. එම දහම ආදම් නබි තුමා සිට මුහම්මද් නබි තුමා දක්වා එක දිගටම පැවති එකකි. එහි අවසාන දහම් පුස්තකය අල් කුරානය වේ. අල් කුරානයේ විශේෂත්වය වන්නේ එමගින් මුළු මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කොට තිබීමය. අල් කුරානයෙන් මිනිසා පිළිපැදිය යුතු සෑම කරුණක් ගැනම ඉතා පැහැදිලිව උගන්වා තිබේ. අල් කුරානයේ විවරණය ලෙස සැලකෙන්නේ මුහම්මද් නබිතුමාගේ ජිවිතාදර්ශයයි. ඒ අනුව […]

Read more

විශ්වය නිර්මාණය කල එක් දෙවිකෙනෙකුට වඩා සිටිය හැකිද? (Can the universe be created more than one God?)

දෙවියන් පිළිබඳව කථාකරන බොහෝ උදවියට දෙවියන්ගේ නිර්වචනය පවා දන්නේ නැත. එබැවින් ඔවුන් දෙවියන් අදහන්නේ නාම මාත්‍රිකව පමණි. ඇතැමුන් සිතන්නේ දෙවියන් ද මිනිසුන් මෙන්ම ජීවින් බවයි. තවත් සමහරු සිතන්නේ දෙවියන්ට මිනිසුන් විසින් පින් දිය යුතු බවයි.

Read more

ඉස්ලාම් දහමේ විශේෂත්වය කුමක්ද? (What is the significance of Islam?)

ඉස්ලාම් දහම ලෝකය මවා පාලනය කරන්නාවූ දෙවිදුන්ගෙන් පහළ වූ දහමකි. ඉස්ලාම් යන්නෙහි එක් අර්ථයක් වන්නේ “දෙවිඳුන්ගේ නියෝගවලට ස්වෙජ්ජාවෙන් එකඟ වීම” වේ. තවද ඉස්ලාම් ලොව ඇති එකම “ඒකදේව විශ්වාසය” මත ගොඩනැගුනු දහමකි. එය ආදම් නබි තුමාගේ සිට මුහම්මද් නබිතුමා දක්වා අකණ්ඩව පැවතීගෙන එන්නේය.

Read more
1 2 3 4 5 11