ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සමාජ ආධ්‍යාත්මික විප්ලවයේ නායකයාණන්ව හඳුනා ගනිමු!

ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සමාජ ආධ්‍යාත්මික විප්ලවයේ නායකයාණන්ව හඳුනා ගනිමු හැඳින්වීම හා ශ්‍රේෂ්ඨත්වයේ පසුබිම ප්‍රමාණාත්මක බවක් දැක්විය නොහැකි අති ශ්‍රේෂ්ඨ චරිතය, අසමසම පෞරුෂය, අති උත්තරීතර පරමාදර්ශය, කෙසේ නම් සීමිත භාවයක් ඇති අපගේ වදන් වලින් විස්තර කරන්නේද යන අභියෝගය අවබෝධ කර ගනිමින් මහා කාරුණික දෙවිඳුන්ගේ මඟ පෙන්වීම හා උපකාරය කෙරෙහි විශ්වාසය ඇතිව මෙම ලිපිය ආරම්භ කරමි.

Read more

මිනිසාගේ දහම පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?

ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත් කරමින් අනෙක් සාධකය පිළිබඳ අවධානය යොමු කිරීම පැහැර හැරීමයි. දහම පිළිබඳ ව විග්‍රහයන්හි යෙදෙන අපි මිනිසා එය පිළි ගත යුතු බවට මතවාදයන් ඉදිරිපත් කරන්නෙමු.

Read more

ඉස්ලාම් දහමෙහි සුවිශේෂත්වයන්

කැමරාකරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා ඉස්ලාමීය කැදවීමේ ආයතනය

Read more

ඉස්ලාමයේ සත්ව කරුණාව (Animal kindness of Islam)

ඉස්ලාම් යන නමේ අර්ථයම සාමයයි. මෙම සාමය මිනිසාට පමණක් නොව සතා සිව්පාවන්ටත් අයත් වේ. මේ නිසා සතුන් පිට අධික බර පැටවීමෙන් උන්ට හිංසා කිරීම නබිතුමා තහනම් කොට ඇත. එක් දිනක් නබිතුමාගේ අනුගාමිකයින් නබිතුමා සමග ගමනක් ගොස් ඇත. එම ගමන අතරවාරයේදී නබිතුමා වෙනත් කටයුත්තක යෙදී සිට ආපසු පැමිණෙන විට ඔහුට දක්නට ලැබී ඇත්තේ සහාබාවරු කිරිල්ලියක් උගේ පැටව් දෙදෙනා සමග සිටිනු දැක උගේ පැටව් දෙදෙනා මව් […]

Read more
1 3 4 5 6 7 11