ඉස්ලාමය කරා (උමර් රාව්)

අල්ලාහ්ගේ කරුණාවෙන් පිදුම් ලැබූ ”මුහම්මද් උමර් රාව්” වන මා ඉන්දිය ජාතිකයකි. මාගේ 18 වැනි වියෙහිදී ඉස්ලාම් දහම වැළඳ ගත්තෙමි. දැනට අවුරුදු හයක් ගත වී ඇත. මාගේ ජීවිත කාලය තුළ මා මුහුණ දුන් අත් දැකීම් ඔබ සියල්ලන් සමග බෙදා ගන්නට කැමති වෙමි. මුස්ලිම් නොවන සහෝදරවරුන්ද මෙය කියවා සත්‍ය වටහා ගනු ඇතැයි යනු මාගේ අපේක්‍ෂාවයි.

Read more

වසන්තය උදාවී …. !

  භක්තිමත් හින්දු පවුලක උපත ලැබූ ඇය අවට පරිසරය නිසාම දැඩිව ආගම කෙරෙහි බැඳුණු තැනැත්තියෙකි. දෙමාපියන්ගේ ද අසල් වැසියන්ගේ ද ආශිර්වාදය යටතේ වැඩුණු ඇය යෞවන වියට එළඹෙත්ම  ඇයගෙත්, සිය මිතුරියන්ගෙත් සමකාලීන පසුබිම එය වූවද දෛවෝපගත ලෙස ඇය අන් මිතුරියන්ට වඩා අත්දැකීම් බහුලව ලබාගත්තාය ඒ ඉතා අහම්බෙන් ඉස්ලාම් දහම පිළිබඳව ඇයට දැනගන්නට අවස්ථාවක් ලැබීමයි.

Read more

අබ්දුල්ලාහ් මනුලාල් ලියයි!

හැඳින්වීම මා ඉස්ලාමියෙකු වූ දා …… ! බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් මහා කාරුණික පරම දයාබ අල්ලාහ්ගේ නාමයෙනි උපතින් ශ‍්‍රී ලාංකික බෞද්ධයෙකි. ජීවිතයේ ඇති අඩු පාඩු සපුරා ගැනීමේ අරමුණින් යුතුව සෞදි අරාබියට මා පිවිසියේ පින්තාරු කරුවෙකු ලෙසිනි. මා තිදරු පියෙකි. දෙමාපිය උරුමයෙන් ලද ආගම අනූව ජීවිතය ගෙන යමින් කටයුතු කළ මා ලැබෙන සෑම විවේකයකදීම පොත් පත් කියවීම කරනුයේ මගේ එක් විනෝදාංශයක් ලෙසටය.

Read more

සත්‍ය ගවේෂණයෙහි අග‍්‍ර ඵළය (AV)

සත්‍ය සොයා ගිය ගමනක තමන්ට ලැබුනු අත්දැකීම් මෙම මාතාකෘව යටතේ අනාවරණය කෙරේ. දිනය: 10-10-2008 ස්ථානය: ඉස්ලාමීය තරුණ සංවිධානය, කොළඹ ඕඩියෝ : (Download) {MP3 format -Size : 12.34 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio1/Arahuman.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 122.43 MB}

Read more
1 3 4 5